 අලියා ද? හංසයාද? සීනුව ද?
විපක්ෂ හවුල අලි අවුලක
එජාප ඡන්දවලින් ජවිපෙ ගොඩ එනවාට දැඩි විරෝධය
ජනාධිපතිවරණයෙන් ලැබූ දැවැන්ත පරාජයත් සමඟ ම ඉදිරි මහමැතිවරණයට තරග කිරීම
සම්බන්ධයෙන් එ.ජා.පය හා විපක්ෂයේ අනෙකුත් දේශපාලන කණ්ඩායම් අතර මතභේදාත්මක
තත්ත්වයක් හට ගෙන ඇත. එළැඹෙන මහ මැතිවරණයේදී අලියා ලාංඡනයෙන් තරග කළ යුතු බව එජාප
නායක රනිල් වික්රමසිංහ මහතා සහ එම පක්ෂයේ බහුතර සංවිධායකවරුන් ගේ මතය වී තිබේ.
එහෙත් ජ.වි.පෙ. ත්, මංගල හා මනෝ ගනේෂන් යන කණ්ඩායම් පෙන්වා දී තිබෙන්නේ හංසයා
ලාංඡනයෙන් ම තරග කළ යුතු බවයි. පරාජිත ජනාධිපතිවරණ අපේක්ෂක සරත් ෆොන්සේකා
මහතා ගේ මතය වී තිබෙන්නේ ද හංසයා ලකුණින් මහමැතිවරණය තරග කළ යුතු බවයි.
විස්තර » |