|
|
විමලා ජයතිලක මිය - (විශ්‍රාමික
නිලධාරිනී විදුලි සංදේශ දෙපාර්තමේන්තුව) අභාවප්‍රාප්ත විය.
අවසන් කටයුතු 08-02-2010 දින සවස 4.30 ට බොරැල්ල කනත්තේදී
සිදුකෙරේ. අවමගල්‍ය පෙරහැර සවස 2.30 ට නිවසින් පිටත්වේ.
සියලු ඥාති මිත්‍රාදීන් මෙම කණගාටුදායක නිවේදනය පිළිගනිත්වා.
නො.1/10, 1 වන පටුමග, අඩිවිස්ස පාර, වැලිසර, රාගම. දුරකථන.
2951524. මෙයට, ශෝකයට පත් දූදරු පිරිස.
|
|