
ඇට සහ පැල උවමනායි
මැසෙන්ගියානා කෝඩිලයින් කේන් පාම් ජැමෙයිකා සහ වෙනත් වර්ග අත්පිට මුදලට ගනු ලැබේ.
0776726356 / 0717322545. U92614
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම
කොහු බත් කේ.ජී. 5 බේල් මැනුවල් යන්ත්‍රයක් (මදක් පාවිච්චි කර ඉතා හොඳ තත්ත්වයේ) සහ
කටර් ඩී -1 යන්ත්‍රයක් විකිණීමට. 071-8285493,
071-6503661.
U92624
ගවාදී සතුන් විකිණීම
සනහාන් ගැබ්බර දෙනුන් හා පිරිමි සතුන් ද යමුනාපාරි දෙනුන් හා පැටවුන්ද වහාම
විකිණීමට. 011-2255024 / 0718013340. U92616
රැකීරක්‍ෂා ඇබෑර්තු ලිපිකරු/ ලේකම්වරු
සන් ප්‍රොඩක්ට් ආයතනය සඳහා පළපුරුදු කළමනාකරුවෙකු අවශ්‍යයි. ආහාර නවාතැන් පහසුකම්
මූලික ගෙවීම 12000 කි. 077-3565607, 077-1093244.
U92609
රැකීරක්‍ෂා ඇබෑර්තු තොරතුරු තාක්‍ෂණය
ජා ඇල පරිගණක අලෙවි සැලකට හාඩ්වෙයාර් පිළිබඳ මනා දැනුමැති අයෙකු අවශ්‍යයි. විමසන්න.
0777- 862191.
U92630
රැකීරක්‍ෂා ඇබෑර්තු කාර්මික
අවශ්‍යයි. ටිග් මිග් වෙල්ඩර්ස්, ලේත්මන්, අත් උදව්කරුවන් මේන්ටේනස් මිකැනික්
(නවාතැන් දිවා ආහාර) නො 170/ඒ,ජා ඇල. 071-8608740
/ 011-
4832025.
U92631
රැකීරක්‍ෂා ඇබෑර්තු රියදුරු
රට පුරා ඩිලිවරි යාමට වයස 30-50 අතර ලොරි
රියදුරන් නො 170/ඒ, මීගමු පාර, ජා ඇල. 071-8608740
/ 011-
4832025. U92632
රැකීරක්‍ෂා ඇබෑර්තු ගෘහසේවය
වැඩිහිටි තිදෙනෙකු සිටින නිවසක එලවළු අහාර පිසීමට හා වියපත් මව බලාගැනීමට කාරුණික
ගුණවත් කාන්තාවක් අවශ්‍යයි. තනිවූ දැනට නිරෝගී අයකුට ජිවිතාන්තය දක්වා සිටිය හැකිය.
පද්මිණි. 2867027, 74, තලවතුගොඩ පාර,
පිටකෝට්ටේ.
U92607
රැකීරක්‍ෂා ඇබෑර්තු හෝටල්/ බේකරි
දක්‍ෂ බේකරි බාස්වරයෙකු අවශ්‍යයි. 20000 වැඩි
වැටුප්. විමසීම් : 077-3565607,
077-1093244.
U92608
මාතලේට ආසන්න ප්‍රසිද්ධ බේකරියක පහත සඳහන් ඇබෑර්තු ඇත. පළපුරුදු බරවාහන රියදුරන්
අලෙවි කටයුතු සඳහා සාමාන්‍ය දැනුමක් ඇති පිරිමි සහයකවරුන් මිකැනික්වරයෙක් කම්කරුවන්
ආහාර නවාතැන් නොමිලේ වැටුප් සකච්ඡා කරගත හැක. 077-1095477,
0777- 641334.
U92606
රැකීරක්‍ෂා ඇබෑර්තු විවිධ
පලපුරුදු පිහුණුම්කරුවකු සහ කෝකියකු අවශ්‍යයි. හෑන්ස් මාරිබෝ පිහුණුම් පාසල,
රද්දොළුගම,සීදුව නවාතැන් නොමිලේ. 0115661191
/ 0714258970.
U92618
සිල්ලර වෙළඳ සැලකට දක්ෂ වෙළඳ සේවිකාවක් සහ සේවකයෙක්ද ආහාර පිසීමට හැකි කාන්තාවක්
අවශ්‍යයි. 032-2254930
චන්ද්‍රානී ට්‍රේඩ් සෙන්ටර්, මහවැව.
U92625
රූපවාහිනී/ ගුවන්විදුලි යන්ත්‍ර විකිණීම
52" එල් සී ඩී - ටීවී ෂෝරූම් පාවිච්චිකළ
ඉතාමත්ම අඩුවෙන් රු. 299.000/-
0773116542.
A6011
සුනඛාදී සතුන් විකිණීම
උසස් තත්ත්වයේ ජර්මන් ෂෙපර්ඩ් කළු, කළු - දුඹුරු බලු පැටවුන් ගැ/පි සති 6 පත්තඬුවන
0112281313 /
0770851135.
U92627
ඩොබර්මන් සති 8 බලු පැටවුන් සහ ජර්සි ගැබ්බර එලදෙනක් විකිණීමට සීදුව.
0715408390.
U92615
සුරතල් සතුන් විකිණීම
ටෝයි ටෙරියර් දුඹුරු පාට පැටියෙක් අවශ්‍යයි. 077-
3054824
U92612
ඉදුම් හිටුම් තිබේ
වැදගත් නිවසක කාමරයක් ගැහැණු ළමයින් දෙදෙනෙකුට නවාතැන් පහසුකම් ඇත. 425/2,
උදේනිවත්ත පාර, උඩහමුල්ල, නුගේගොඩ. 0774738493.
U92622
හෝමාගම වැදගත් කාන්තාවකට නවාතැන් හෝ කාත් කවුරුවත් නොමැති අසරණ කාන්තාවකට නවාතැන්
0774715561.
U92626 |