මනාලයෝ

කිතුණු ගොවි වයස 33 උස 5' 9" එංගලන්තයේ එම්එස්සී උපාධිය හදාරමින් සිටින කඩවසම් පුතුට එංගලන්තයේම ඉගෙනුම ලබන හෝ රැකියා කරන සංගීතයට ලැදි කරුණාවන්ත සාමාන්‍ය පවුලකින් රූමත් දියණියක් දෙමාපියෝ සොයති
CG2721

සිංහල බොදු ගොවි කඩවසම් ලාබාල පෙනුමැති ලංකාවේද එංගලන්තයේද ලියා පදිංචි එම් බී බී ඇස් වෛද්‍ය පුතුට අවුරුදු 32 සහ උස 5' 3" ට අඩු රූමත් දියණියක් මව සොයයි. marriageson2010@gmail.com 
CG2752

මනාලියෝ

ගාල්ල බොදු ගොවි 40 උස 4' 10" තලෙළු පවුලේ වැඩිමල් එකම දියණියට ගුණගරුක සහකරුවෙකු දෙමාපියන් සොයයි. දායාදය සහිතයි. හඳහන අවශ්‍යයි. 091-2292631 himali2005@yahoo.co.uk
CB2837

බොදු ගොවි අවු 23 දෑවැදි හිමි රූමත් දියණියට (ජාන තාක්ෂණ ඉංජිනේරු උපාධි) උසස් රැකියාවැති වැඩිදුර අධ්‍යාපනයට එතෙර යාමට කැමැති පුතෙකු ගුරු මව පියා සොයයි. 0112539392.
CB2726