විසිවැනි සංශෝධනයෙන්

මිශ්‍ර මැතිවරණ ක්‍රමය එයි

සමානුපාතික ක්‍රමය හා කේවල ක්‍රමය සහිත මිශ්‍ර මැතිවරණ ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධනය ලෙස ඉදිරිපත් කෙරෙන බව දැනගන්නට තිබේ. දැනට සාකච්ඡා මට්ටමේ පවතින නව මැතිවරණ ක්‍රමය ගැන පක්ෂ අතර එකඟතාවට පසුව යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.නව මැතිවරණ ක්‍රමය යටතේ මීළඟ මැතිවරණය පැවැත්විය හැකි බවට මැතිවරණ කොමසාරිස්වරයා දැක්වූ අදහස් ගැන මේ වන විට දේශපාලන පක්ෂ නායකයන්ගේ ඉහළ අවධානයට ලක්ව ඇතැයි ද වාර්තා වේ.මැතිවරණ සීමා නිර්ණය කිරීමේ කටයුතු අවසන් කර මාස තුනක් ඇතුළත නව මැතිවරණ ක්‍රමය යටතේ මීළඟ මැතිවරණය පැවැත්විය හැකි බව ඉහළ පෙළේ සාකච්ඡාවකදී මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබුණි.

විස්තර »

මිතු දමක හද බස


 ඡායාරූපය - සුදත් සිල්වා

බාගෙට සැප බස්වලට වැට

අර්ධ සුඛෝපභෝගී නමින් පවත්වාගෙන යන මඟීන් ගසා කන බස් රථ සේවාව නැවැත්වීමට කටයුතු කරන්නැයි අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය . . . .

විස්තර »

සතුන්ගෙන් බෝවන
ඉන්ෆ්ලුවෙන්සා ලංකාවේ නෑ

මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන ඉන්ෆ්ලු‍ෙවන්සා උණ රෝගය කුරුල්ලන් ගෙන් හෝ ඌරන්ගෙන් බෝවන ඉන්ෆ්ලු‍ෙවන්සා . . . .

විස්තර »

ජනපතිගේ චීන සංචාරය පල දරයි

ගිවිසුම් 5ක් අස්සන් කරයි

ශ්‍රී ලංකාවට අන්තර්ජාතික වශයෙන් එල්ල වන මානව හිමිකම් පිළිබඳ චෝදනාවලදී ශ්‍රී ලංකාවට උපරීම සහායක් ලබා දෙන බව චීන ජනාධිපති ෂි ජින් පින් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පවසා ඇත.චීන ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චීන ජනාධිපති ෂි ජින් පින්මහතා අතර පැවැති හමුවීමෙන් පසු ‍පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදීය.

විස්තර »

ඉන්දීය ධීවරයන්ට අපේ මුහුදේ  තවදුරටත් සීමා

වසරකට දින අසූ තුන බැගින් වසර තුනක කාලයක් සඳහා ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට කළ ඉල්ලීම ගැන කිසිදු එකඟතාවකට තවම එළැඹී නැතැයි ධීවර සහ ජලසම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.පසුගියදා ඉන්දු ලංකා ධීවර ගැටලු සම්බන්ධයෙන් තෙවැනි අදියරේ සාකච්ඡා පසුගියදා පැවැත්වූ බවත් එහිදී මේ කරුණු සම්බන්ධයෙන් ඉන්දු ලංකා ධීවර නියෝජිතයන් අතර සාකච්ඡා ඇති වුවත් එකඟතාවකට පැමිණ නැතැයි ද ඇමැතිවරයා පැවැසීය.

විස්තර »

දින 100ට තරුණ ව්‍යවසායකයෝ 1000ක්

මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව මඟින් නිර්මාණශීලි ව්‍යවසායකත්වයට වඩාත් වැඩි මූල්‍යමය ජවයක් සපයාලන බැංකුවක් ලෙස රට හදන දින සියය ඇතුළත අලුත් තරුණ ව්‍යවසායකයන් 1000 ක් රටට දායාද කිරීමට කටයුතු කෙරේ.ඒ යටතේ ඇඟලුම්, කෘෂිකාර්මික, ධීවර ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, රූපලාවණ්‍ය, ජලනළ කාර්මික ආදි කර්මාන්ත කටයුතු සඳහා රුපියල් ලක්ෂ 5 දක්වා ණය ලබා දෙනු ලැබේ. මෙම ණය මුදල ගෙවීමට මාස 36 ක් ලබාදෙන අතර වාර්ෂික පොලි අනුපාතය සියයට 13 කි. ඊට අමතරව අවුරුදු 25 - 55 අතර පුද්ගලයන්ට ලැප්ටොප් ලබාගැනීම සඳහා . . . .

විස්තර »

 
 

 

 
 


o
o
o
o
o
o
o
o
o
o
o
o
o

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්