හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»

අන්තිම ගමත් එළිය වෙයි

අන්තිම ගමත් එළිය වෙයි

ආසියාවේ පැය 24ම රටපුරා විදුලිය බලය සපයන පළමු රට ලෙස හෙට (09) දින ශ්‍රී ලංකාව පත්වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි. හෙට ලංකාගමදී දුෂ්කර ගම්මාන සඳහා විදුලිය බලය සපයා දීමත් සමඟ මෙරට විදුලිය බලයෙන් 100%ක්ම සම්පූර්ණ වන බව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සිළුමිණට කීය‍.

අඩු ආදායම්ලාභී පවුල් 265000ක් සඳහා අවසන් අදියරේදී විදුලිය බලය සපයා දී ඇති අතර එම පවුල් සඳහා රුපියල් 40000.00ක ණය ආධාරයක්ද විදුලිය බලය ලබා ගැනීම පිණිස ලබා දී ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්