හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»

දෙවැනි ගුවන් තොටක් ඕනෑ

දෙවැනි ගුවන් තොටක් ඕනෑ

ශ්‍රී ලංකාවට දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපළක අවශ්‍යතාව දැඩිව දැනෙන බැවින් මත්තල ගුවන් තොටුපළ ඊට සුදුසු පරිදි නවිකරණය කිරිමට පියවර ගන්නා බවද කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන වැඩකටයුතුවලට සමගාමීව මෙම කටයුතු සිදු කරන්නට තීරණය කර ඇතැයි ද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අනාවරණය කරයි.

එසේම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගුවන් යානා ගෙන්වා ගැනිම සඳහා ලොව ගුවන් සමාගම් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවද ඇමැති වරයා පැවසීය.

අමැතිවරයා මේ කරුණු හෙළි කරේ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ ධාවන පථයේ අලුත්වැඩියා කිරිම් අරාම්භක උත්සවයට සහභාගි වෙමිණි.

කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ ධාවන පථයේ අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර මේ නිසා ඉදිරි මාස 3 තුළ ගුවන් ගමන් පැය 16 කට සිමා වේ.ඒ අනුව දිනපතාම උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා පැය 8 ක කාලයක් ධාවන පථය වසා තැබෙයි.

ගුවන් ගමන් පැය 16 කට සීමා වීම නිසා ඇතිවෙන අධික තදබදය වළක්වා ගැනිමට මේ වන විටත් විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත‍ි අතර මඟීන් පැය 5කට පෙර ගුවන් තොටුපළට පැමිණීම, ගුවන් තොටුපළ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වීම මෙන්ම ආගමන විගමන කවුළු වැඩි කිරීම යන ක්‍රම මඟින් මඟින්ට වැඩි කරදරයකින් තොරව පහසුකම් සැපයිමට නියමිතය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්