හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»

ව්‍යවස්ථා සභාවෙන් ඒකාබද්ධය එළියට

ව්‍යවස්ථා සභාවෙන් ඒකාබද්ධය එළියට

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහා වු ව්‍යවස්ථාදායක සභාවෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 51 දෙනා ඉදිරි සතියේදී ඉල්ලා අස් වනු ඇතැයි වාර්තා වෙයි. ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ නායකත්වයෙන් යුතු ජාතික සංවිධාන එකමුතුවේ බලකිරීම මත ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම තීන්දුව ගැනීම සදහා ඉදිරි සතියේදී රැස් වීමට නියමිතය.

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත රට ෆෙඩරල් කිරීමේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කිරීම පවා ආණ්ඩුවේ රට බෙදීමේ මෙහෙයුමට සහාය දීමක් බැවින් වහාම ඊට දැඩි විරෝධයක් දැක්විය යුතු බවට ජාතික සංවිධාන එකමුතුව ඒකාබද්ධ විපක්ෂයට දැනුම් දී තිබේ. මේ වන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාම ඇතුළත් වන පරිදි ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කොට තිබේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්