හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»

වීරයෝ ඕනෑ නෑ

වීරයෝ ඕනෑ නෑ

- යමාලි දුලාංජලී

ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ සහ ජාතික පාසල් මලල ක්‍රීඩා තරගාවලි ද්විත්වයේ රන් පදක්කම් දහයක් දිනූ යමාලි අඹගමුව මැදි මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරයි.

ක්‍රීඩා ලෝකයේ ඔයාගේ වීරයා කවුද?

ඇමෙරිකාවේ ඇලිසන් ෆීලික්ස්.

කොයි කාලයේ විතරද මේ වීරයා ඔයාගේ ජීවිතයට ඇතුළු වුණේ?

2015 ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය දිනුවට පස්සේ සර් තමයි එයා ගැන කියලා දුන්නේ.

ඊට පස්සේ වීරයාව ද හැම තැනකදීම අනුගමනය කළේ?

ඔව්. එයාව තමයි හැම තැනකදීම අනුගමනය කරන්නේ. එයා වගේ තැනකට යනවා කියලා තමයි හැම වෙලාවේම හිතාගෙන ඉන්නේ.

ඔයාට ඔයාව වීරයෙක් විදියට දැනිලා තියෙන අවස්ථා මොනවද?

පළමුවැනි ජාතික කනිෂ්ඨ තරගාවලිය දිනුවට පස්සේ මට මං ගැන ආඩම්බරයක් ඇති වුණා.

ගෙදරදී යහළුවන් අතර වීරයෙක් වගේද ඉන්නේ?

හැමෝම ආදරය කරනවා. ඒ ඔක්කෝම මාව වීරයෙක් විදියට තමයි පිළිගන්නේ.

වීරයාගේ චරිතයට පණ දෙන්න ගිහින් අකරතැබ්බවලට එහෙම මුහුණදීලා නැද්ද?

තවම නම් එහෙම නෑ. ගෙදර වගේම යහළුවන් අතරත් කතාබහ කරලා සාමාන්‍ය විදියට ඉන්නවා.

ජීවිතයට වීරයෙක් ඕනෑද?

ජීවිතයට වීරයෙක් ඕනෑම නෑ.

ඇයි ඒ?

තමන්ගේ බලාපොරොත්තු එක්ක ජීවත් වෙනවා නම් ඉදිරියට යන්න පුළුවන්.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්