හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»

මෙල්බර්න් පිටියේ දරු සුරතල්

මෙල්බර්න් පිටියේ දරු සුරතල්

     

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සුප්‍රකට මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බොක්සිං දිනයදා (දෙසැම්බර් 26) ආරම්භ වූ අතර එයත් පහසුවෙන් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

තරගය ඇරඹීමට පෙර දිනයේදී එනම් නත්තල් දිනයදා ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ පුහුණුවීම්වල නිරත වුහ. එදින විශේෂත්වයක් තිබුණි. එනම් ඇතැම් ක්‍රීඩකයන්ගේ බිරියන් සහ දරුවන් ද ඊට සහභාගි වීමයි.

වමත් ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් එම පුහුණුවට සහභාගි වූයේ සිය බිරිය වූ කැන්ඩිස් ෆැල්ෂන් සහ දියණියන් වූ අයිවි මේ සහ ඉන්ඩි රේ සමඟිනි. 31 හැවිරිදි කැන්ඩිස් නිරූපිකාවක් සහ ක්‍රීඩිකාවකි. 30 හැවිරිදි වෝනර් මෙම දෙවන ටෙස්ට් තරගයේදී ටෙස්ට් ලකුණු 5000 සීමාව ඉක්මවූයේ 17 වන ටෙස්ට් ශතකයත් රැස් කරමිනි.

මේ අතර දකුණතින් පිට දඟ පන්දු යවන නේතන් ලයන් මෙම පුහුණුවට සහභාගි වූයේ මිලා සහ හාපර් දරුවන් සමඟිනි. 29 හැවිරිදි ලයන් ටෙස්ට් ඉතිහාසයේ වැඩිම කඩුලු ගණනක් දවා ගත් ඔස්ට්‍රේලියානු පිට දඟ පන්දු යවන්නාය.

මෙම තරගයේදී කඩුලු රකින්නා සහ වමත් පිතිකරුවෙක් ලෙසට ක්‍රීඩා කළ 29 හැවිරිදි මැතිව් වේඩ් පුහුණුවීම්වලට සහභාගි වුයේ වින්ටර් දියණියත් සමඟිනි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්