හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»

2016 ටෙස්ට් පිටියෙන්

2016 ටෙස්ට් පිටියෙන්

ගෙවීගිය වසරේ ටෙස්ට් තරගාවලි 17 ක් පැවැති අතර තරග සංඛ්‍යාව 47 කි. වසරේ වැඩිම තරග සංඛ්‍යාවකට එක්වූ කණ්ඩායම එංගලන්තයයි. එංගලන්තය තරග 17 කට සහභාගි විය. වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් හිමිකර ගත්තේ ඉන්දියාවයි. තරග 12 කට එක්වී 9 ක් ජය ගත්තේය. කිසිදු තරගයක් පරාජය නොවූ එකම කණ්ඩායමයි. ශ්‍රී ලංකාව තරග 9 කට ක්‍රීඩා කර තරග පහක් ජය ගෙන තුනක් පරාජය විය.

වසරේ වැඩිම ලකුණු ලාභියා එංගලන්තයේ ජෝ රූට්ය. එංගලන්තය ක්‍රීඩා කළ තරග 17 ම ක්‍රීඩා කළ රූට් ලකුණු 1477 ක් රැස් කළේය. ලකුණු දහස ඉක්මවූ පිතිකරුවන් සංඛ්‍යාව හතකි. ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභී පිතිකරුවා ධනංජය ද සිල්වායි. ධනංජය තරග හයකදී ලකුණු 615 ක් රැස් කළේය.

වැඩිම කඩුලුලාභියා ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින්ය. ඉන්දියාව ක්‍රීඩා කළ තරග 12 ට එක්වූ අශ්වින් කඩුලු 72 ක් බිඳ හෙළීය. පන්දු යවන්නන් තිදෙනකු කඩුලු පනහ ඉක්මවීමට සමත් විය. ශ්‍රී ලංකාවේ රංගන හේරත් දෙවැනි වැඩිම කඩුලුලාභියා විය. බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 57 කි. තරගයක කඩුලු දහතුන බැගින් ඔස්ට්‍රේලියාවට සහ සිම්බාබ්වේට එරෙහිව බිඳ දැමීමට ඔහු සමත් විය.

අශ්වින් පිත්තෙන්ද දස්කම් දක්වමින් ලකුණු 612 ක් රැස් කළ අතර ශතක දෙකක් රැස් කිරීමට ද සමත් විය. කඩුලු 37 ක් බිඳ හෙලූ එංගලන්තයේ මොයින් අලී තරග 17 කදී ලකුණු 1078 ක් රැස් කිරීමට සමත් විය. ශතක හතරකි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්