ඔස්ට්‍රේලියානු සුපර් දැල්පන්දු තරගාවලිය

ලොව සුපිරිතම දැල්පන්දු ක්‍රීඩිකාවන් තරග කරන ඔස්ට්‍රේලියානු සුපර් දැල්පන්දු තරගාවලිය මේ දිනවලදී පැවැත්වේ. එහි සිවුවන වටයේ තරගයකදී වික්සන්ස් කණ්ඩායමේ කේට් මොලෝනි මෙසේ ක්‍රීඩා කළේ ද ෆීවර් කණ්ඩායමට එරෙහිවයි.
 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.