දිනමිණ වෙසක් කලාපය | සිළුමිණ

දිනමිණ වෙසක් කලාපය

ලේක්හවුස් ආයතනය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන “දිනමිණ වෙසක් කලාපය” මැයි මස පළමු සතියේ වෙළෙඳපොළට නිකුත් කෙරේ. දහම් පඬුරක් ලෙස පරිත්‍යාග කළ හැකි දිනමිණ වෙසක් කලාපයේ ඔබේ පිටපත අදම ලේක් හවුස් අලෙවි නියෝජිතයාගෙන් වෙන් කරවා ගන්න. මිල රුපියල් 350 යි.

Comments