ජාතික රණවිරු සැමරුම | Page 2 | සිළුමිණ

ජාතික රණවිරු සැමරුම

ත්‍රස්තවාදය පරදවා ලක්වාසී සියලු ජනතාවට නිදහස් නිවහල් රාජ්‍යයක් උදා කරදීමට දිවි හිමියෙන් සටන් වැදුණු රණවිරුවන් සමරා වාර්ෂිකව පැවැත්වෙන ජාතික රණවිරු සමරුව පසුගිය සිකුරාදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී පැවැත්විණි. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය වෙනුවෙන් සටන් වැදුණු රණවිරුවන්ට තම උපහාරය පුද කළ අන්දම. මේ අවස්ථාවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුද සහභාගි වූහ.

සේයාරුව - සුදත් මලවීර 

Comments