නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

නිවසට පැමිණ වඩුවැඩ කරදෙනු ලැබේ. විමසීම්- 071-4956978.
087132

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කඩුවෙල නවගමුව පර්. 10 ක ඉඩමක් විකිණීමට. අංගොඩ ප්‍රධාන පාරට කිට්ටුව කාමර කුලියට දීමට. විමසීම්. 0713-928224,​ 3156146.
086412

කොට්ටාව, පිළියන්දල, මහරගම, පන්නිපිටියට නුදුරු කොට්ටාව පිළියන්දල 256 බස් මාර්ගයේ පර්.21 සමඟ නිවස විකිණිමට. විමසීම්- 071-3193592, 0113-175801.
086004

කොළඹ නිදන කාමර 03 ක් වැසිකිළි 02 ක් සහිත ව. අඩි 1450 දෙවන මහලේ නිව් රීජන්ට් මහල් නිවසෙහි හිල්ටන් හෝටලය ආසන්නයේ ලේක්හවුස් ඉදිරිපිට. මිලියන 32. අමතන්න. 0777661111
086778

පිළියන්දල මඩපාත පාරේ නිව් සිටි 2 සංකීර්ණයේ පර්චස් 10 ඉඩම් කැබලි දෙකක් විකිණීමට තිබේ. 0769058411.
083725

මාලබේ තලාහේන සමනළ මාවත පර්. 7 ක,​ දෙමහල් නිවස සහ යාබද පර්. 7.60 ක ඉඩම විකිණීමට. 077-2519405.
085836

හංවැල්ල ආටිගල 219 බස් පාරට මුහුණලා පර්චස් 34 ඉඩමක් විකිණීමට ඇත. 0714336210,​ 0723638239.
085517

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

එඬේරමුල්ල දුම්රියපොළට ආසන්නව පර්. 13.5 ක ඉඩම හා නිවස කාමර 06 වැඩිම ඉල්ලුමට විකිණීමට. 0718161892 අමතන්න. (හවස 6 න් පසු)
084963

එඬේරමුල්ල රෝස්විලා ගාඩ්න් නිවාස 02 සමග පර්චස් 20 ඉඩම විකුණුම් මිල දශලක්ෂ 20,​ ස්ථාවර බෝග සහිත ඉඩම පර්චස් 26. පර්චසය ලක්ෂ 4 බැගින්. 0112-940158,​ 077-1694824.
086551

කඩවත ගෝනහේන අංග සම්පූර්ණ විදුලිය ලිඳ ඇතුළු කුඩා නිවසක් සමග පොල් වගාවකින් පිරිමි පර්චස් 32 ඉඩම විකිණීමට (216 බස් මාර්ගයට මී 100) 077-3595338.
085787

කලගෙඩිහේන නිදන කාමර තුනක්,​ යාබද නාන කාමරයක්,​ ඒ/​සී,​ විදුලිය,​ දුරකථන,​ නල ජලය පහසුකම් සහිත නිවස විකිණීමට. ඇමතුම්. 0702174994.
084675

නුවර පාරට කි.මී.01ක් නුදුරින් පර්.06 සියලු පහසුකම් සහිත ඉඩම විකිණීමට ඇත. විමසීම්- 071-8088904.
087258

මාකොළ හන්දියට නුදුරින් පර්චස් 20 හතරැස් තැනිතලා ඉඩම් කැබැල්ල සියලුම අනුමැතියන් සහ පහසුකම් සමඟ දු.ක. 0769628045.
085498

රාගම නගරයේ රෝහලට,​ දුම්රියපලට ආසන්න ප.14 ක හිස් ඉඩම විකිණීමට. 077-2110244.
086718

වැලිවේරිය නගරයට ආසන්නව පිහිටි පර්චස් 120 ක පමණ දැනට රබර් වගාකර ඇති නිරවුල් ඔප්පු සහිත ඉඩම විකිණීමට ඇත. 0770891181,​ 0755636710
084794

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

දවුලගල පේරාදෙණිය මාර්ගයේ අලපලාවල ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට පර්චස් 18ක ඉඩම විකුණනු ලැබේ. පේරාදෙණිය නගරයට කි.මි.4යි. 0755476345, 0725476545
086210

හාරගම සදැල්ල පාර ගඟට මුහුණලා දර්ශනීය පරිසරයක පර්චස් 35යි. දුරකථනය 0758338343
083969

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෝට්ටපොල අලවත්තැන්න ගල්වංගුවේ ගලිගමුව අවිස්සාවේල්ල ප්‍රධාන පාරට මීටර් 20 ක් පමණ දුරින් පර්චස් 09 පමණ ඉඩමක් විකිණීමට ඇත. විමසීම් 0772611393
086701

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

වැලිගම තානායම අසල ගාලු පාරට මුහුණලා ප. 18 ක හතරැස් ඉඩම සහිත නව නිවස විකිණීමට. 076-3661030,​ 072-6916660.
084349

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

ඇනෙක්ස් එකක් බදුදීමට ඇත. නො. 79/​ඒ,​ හේන පාර,​ ගල්කිස්ස. 071-4468375 - 0112730732.
086095

ගල්කිස්ස ඕඩියන් සිනමා අසල නිවසක් කුලියට දීමට තිබේ. 21A,​ ශ්‍රී ධර්මපාල පාර. ගල්කිස්ස. 011-2678742.
085849

නාවල කොස්වත්ත දෙමහල් නිවසේ උඩුමහල සහ පහල මහල වෙන් වශයෙන් කුලියට දීමට තිබේ. සියලු පහසුකම් සහිතයි. ටයිල් කල නිවස 0777226254 /​ 0771967678.
‍0්85382

රාජගිරිය කලපලුවාව වාහන නැවතීමට පහසුකම් සහිත කාමර03යි, විශාල සාලය, ටොයිලට්03යි, ලිප් 04ක ගෑස් ලිපක්, ඉතා හොඳ පැන්ට්‍රි කබඩ් එක ඇතුලු සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ නිවස කුලියට දීමට. මසකට රු.40,000/-යි. විමසීම්- 0771329922, 0778439427.
085996

Comments