දැල්පන්දු ශූරියෝ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය | Page 2 | සිළුමිණ

දැල්පන්දු ශූරියෝ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය

ලාංකේය පාසල් දැල්පන්දු පිටියේ තමන්ගේ ආධිපත්‍යය නැවත වතාවක් බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී ප්‍රදර්ශනය කළ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය දහවැනි වරට මයිලෝ සමස්ත ලංකා දැල්පන්දු ශූරතාව දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 19 - 13 න් පහළ ශූරතා දිනා ගත් ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවන් 17 න් පහළ තෙවැනි ස්ථානයද හිමිකර ගත්තේය. 15 න් පහළ ශූරතාව කළුතර බාලිකා විද්‍යාලයට හිමිවූ අතර, 17 න් පහළ ශූරතාව විශාඛා විද්‍යාලයට හිමිවිය.

Comments