‘හෙට දකින රනිල්’ | සිළුමිණ

‘හෙට දකින රනිල්’

 අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දශක හතරක දේශපාලන දිවියේ විශේෂ අවස්ථා දැක්වෙන ‘හෙට දකින රනිල්’ ඡායාරූප ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කරනු ලැබීමෙන් අනතුරුව එය නරඹන අයුරු.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටියා ය. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මේ ප්‍රදර්ශනය අදත් (20) පැවැත්වේ.

Comments