ඩයලොග් පාපන්දු තරගාවලිය යුද හමුදාවට දැවැන්ත ජයක් | සිළුමිණ

ඩයලොග් පාපන්දු තරගාවලිය යුද හමුදාවට දැවැන්ත ජයක්

ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ තවත් තරග 05 ක් අද (10) පැවැත්වේ. බ්ලූ ස්ටාර් - ක්‍රිස්ටල් පැලස්, සෝන්ඩර්ස් - යුද හමුදාව, නිව් යංග්ස් - සුපර් සන්, ගුවන් හමුදාව - නිගම්බු යූත්, සොලිඩ් - නාවික හමුදාව අතරය.
සති අන්තයේ පැවැති තරගවල ප්‍රතිඵල මෙසේය. කලම්බු 2 - 0 මොරගස්මුල්ල, රිනවුන් 1 - 1 සෝන්ඩර්ස්, සොලිඩ් 1 - 2 නිව් යංග්ස්, මාතර නගරය 4 - 1 අප් කන්ට්‍රි ලයන්ස්, ජාවා ලේන් 0 - 1 ක්‍රිස්ටල් පැලස්, යුද හමුදාව 8 - 1 නිගම්බු යූත් දස්කම් දැක්වීමට සමත් විය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.