ශ්‍රී ලංකාව 5ට | සිළුමිණ

ශ්‍රී ලංකාව 5ට

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ප්‍රථම අදියරේ පස්වැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකාව පළඟ ශූරතා අවසන් තරගයේදී පිලිපීනය පරාජය කිරීමට සමත් විය. කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේදී චීනය හමුවේ පරාජය වූ අතර, පළිහ අර්ධ අවසන් පූර්ව තරගයේදී මලයාසියාව අතින් පරාජය විය. හොංකොංහි පැවැති පළමු අදියර නිමාවන විට ජපානය, හොංකොං, දකුණු කොරියාව, චීනය, ශ්‍රී ලංකාව, පිලිපීනය, මලයාසියාව සහ චීන තායිපේ පිළිවෙළින් ප්‍රථම ස්ථානයේ සිට අටවැනි ස්ථාන හිමි කර ගැනීමට සමත් විය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.