ලෝදම අනියතය දුක සැප පෙරළේය | Page 2 | සිළුමිණ

ලෝදම අනියතය දුක සැප පෙරළේය

ලෝදම අනියතය දුක සැප පෙරළේය
ජීවය රැඳෙන දිය වැව් බිම පතුලේය
සා පවසින් සතන් සිත ගිනි ඇවිළේය
මා හිමි ‍දෙසූ අබිදම් සිත ඇතුළේය

- ටෙක්ලා
සේයාරුව - සුදම් ගුණසිංහ

Comments