විශෝධා | Page 2 | සිළුමිණ

විශෝධා

කවි සිත

‘කවි සිත පුබු­දුවා
ඔප් ගන්වනු මැනවි
ඔබේ සිත මෙන් ම
මෙරමා සිත් සතන්’

එසේ කී මහා කවියා
ඉන්පසු කිසිදු කවි­යක් නොලියා
කාල­යක් ගත කළා
නිශ්ශ­බ්ද­තාවේ ගිලී
“කෝ ඔබේ කවි දැන්?”
ආයුබෝ රසි­කයෝ
“කවි බුබුළු නැඟි ඇත මසිත,
එකින් එක දිලෙන යුරු
බලා ඉන්නම් සන්සුන්ව
මොහො­තින් මොහොත
ගිලි­හෙන

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

Comments