මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

අගනුවර බොදු ගොවි දහමට ලැදි 34,​ 5' 10" උපාධිධාරී (UK) ගුවන් සමාගමක ගුවන් සේවක පාලක තනතුරක නියුතු දුසිරිතෙන් තොර පුතුට උගත් ගුණගරුක දියණියක් දෙමාපියෝ සොයති. හදහන් පිටපත පවුල් විස්තර දන්වන්න. Email:p​r​o​p​2​1​8​0​@​g​m​a​i​l​.​c​o​m​
G101324

අවු. 34 ක අවිවාහක ස්ථිර රැකියාවක් කරන දුම්පානයෙන් තොර පුත්‍රයාට චාම් ගතිගුණ ඇති සිංහල බුද්ධාගමට ලැදි තරුණියක් සොයයි.
G101104

කොළඹ බොදු ගොවි මිශ්‍ර දෙමාපියෝ සිය 26 උස 5' 8'' රාජකීය විද්‍යාලයේ උගත් උසස් අධ්‍යාපනය නිමා කළ කොළඹ හා අවට ප්‍රදර්ශනාගාර ඇති සාර්ථක ව්‍යාපාරයක් හිමි සමූහ ව්‍යාපාර අධ්‍යක්ෂ පවුලේ ව්‍යාපාරය උරුම වන කොළඹ,​ කුරුණෑගල හා වෙනත් ප්‍රදේශවල වත්කම් හිමි එකම පුතුට සුදුසු සහකාරියක සොයයි. එකම වැඩිමහල් සොහොයුරිය විවාහ වී කොළඹ පදිංචි වී සිටී. පවුලේ විස්තර හා කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. E​m​a​i​l​.​i​s​h​a​d​i​p​v​t​l​t​d​@​y​a​h​o​o​.​c​o​m​,​ 037-2223538
G101290

බස්නාහිර පළාත බොදුගොවි 1986 උපන් උස 5'5''පමණ කඩවසම් ගමනාගමන මණ්ඩලයේ සේවයේ නියුතු පවු‍ලේ වැඩිමහල් පුතුට සුදුසු සහකාරියක් මව සොයයි.
G101393

බොදු ගොවි දෙමාපියෝ සිය ඕස්ට්‍රේලියාවේ පදිංචි කඩවසම් උස 5' 7",​ 39 වියැති ඕස්ට්‍රේලියාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක උපාධිධාරී මනාව ස්ථාපිත පුතුට රූමත් දියණියක සොයති. ඊමේල් g​d​j​f​e​r​n​a​n​d​o​@​h​o​t​m​a​i​l​.​c​o​m​
G101340

විදේශගතව සිට කෙටි නිවාඩුවකට මෙම මස අගදී පැමිණෙන,​ බොදු ගොවි 5' 4" සොයුරාට විදේශගතවීමට කැමති 35 ට අඩු උගත් පැහැපත් පෙනුමැති විවාහයට සහකාරියක් සොයනු ලැබේ. දුරකථන අංකය හඳහන සමඟ සියලු විස්තර දන්වන්න.
G101326

Comments

පිටු