නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගොඩනැගිලි උපකරණ විකිණීම

කොරියාවෙන් ආනයනය කරන ලද පාවිච්චිකරන ලද පහත උපකරණ විකිණීමට ඇත. එක්ක්‍රො ජැක්(Acro Jack), උස 13'x7'' 14.500kg බර (ගැල්වනයිස්), පයිප්ප දිග 19'x9'' ඝනකම 2.5 (ගැල්වනයිස්). නො.60, අනගාරික ධර්මපාල මාවත, දෙහිවල.
141031

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

කඩුවෙල නගර මංසංදියට නුදුරින් පර්චස් 07ක් විකිණීමට. ගොඩැල්ල පාරේ 143 බස් මාර්ගය පෙනෙන මායිමේ. විමසන්න 072-2011414/ 072-3386586.
138992

කඩුවෙල රාජසිංහ මාවතේ 11වෙනි පටුමග පර්චස් 20ක හිස් ඉඩමක් විකිණීමට තිබේ. 071-6062367/ 077-2222102/ 077-2212390.
140386

තලාහේන සමනල මාවත මාලබේ පර්චස් 07 දෙමහල් නිවස විකිණීමට. ලක්ෂ 95යි. බ්‍රෝකර් අනවශ්‍යයි. 077-2519405.
140539

පිළියන්දල බටකැත්තර නිව්සිටි 2 හි පර්. 10 බිබ් කැබලි දෙකක් විකිණීමට. නළ ජලය විදුලිය බැංකු ණය. 0769058411.
134715

පිළියන්දල බොරලැස්ගමුව ප්‍රධාන පාරට මීටර් 500ක් නුදුරින් පිරිවෙන පාරේ පර්.10ක නිරවුල් ඉඩමක්. නල ජලය, විදුලිය, දුරකථන සේවා ලාබාගත හැක. විමසීම්: 071-4839459.
139963

මහරගම නගරයට ඉත‍ා ආසන්න පළල් මාර්ගයට මුහුණලා පර්චස් හයක සියලු පහසුකම් සහිත ‍කාමර දෙකකින්, සාලයකින් හා පහත මාලයේ මුළුතැන්ගෙය ඇති නිවස රුපියල් අසූ ලක්ෂයකට වහාම විකිණිමට. මිළ වැඩිදුරටත් සාකච්ඡා කලහැක. විමසීම්: 077-7490751/ 076-4259366.
140298

මුල්ලේරියාවේ ඇනෙක්සි එකක් සහිත පර්චස් 11 ක නවීන පන්නයේ දෙමහල් නිවස විකිණිමට මිල ලක්ෂ 140/​- යි. 0774797979.
139234

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

අඹේපුස්ස දුම්රිය ස්ථානයට මී.250ක් දුරන් මිහිරිගම පාරට මුහුණලා පර්. 22ක ඉඩම වහාම විකිණීමට. 071-2346955.
140546

මීගමුවේ පෝරුතොට පාරේ Hotel area වල පර්චස් 19.5 ක ඉඩමක් විකිණීමට ඇත. මෙම ඉඩම Goldi Sands හෝටලය ඉදිරිපස පිහිටා ඇත. සංචාරක ව්‍යාපාර සඳහා,​ හෝටල් සෑදීම සඳහා වඩාත් සුදුසුය. පර්චස් 1 ක වටිනාකම රු. 1,​600,​000 (ලක්ෂ 16 කි) දුරකථන අංකය 0714394478.
138787

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

ගාලු පාරට මී 800 යි පයාගල යටදොල පාරෙන් නිරවුල් ඔප්පු මුදල් හදිසියකට විකුණනු ලැබේ. පර් . 11 යි පර්. 1 ක් 85000/​- යි විමසීම්. 0718490940 /​ 0783900322
139133

 

ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට

කුරුණෑගල ගොකරැල්ල දොලොස්දාහ පාළුකටුමැටියාව රණවිරු ගම්මානයට යාබද බිම් කොටස් ‍විකිණීමට ඇත. 077-2971378.
140383

ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට

මාතර හක්මණ පාරට මුහුණලා (පුහුල්වැල්ල හන්දිය) පර්චස් 287 (අක්කර 1 3/​4) උඩුමහල් නිවස සහිත සමතලා ඉඩම විකිණීමට/​ බදුදීමට ඕනෑම වාණිජමය කාර්්‍යයකට අනර්ඝයි. පර්චස් 175000/​= 0779157302.
140967

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට කුලියට / බද්දට

කාමර 3 ක නිවසක් බදු දීමට ඇත. විමසන්න. 0712085554,​ ලිපිනය 51/​24 G,​ මො. ම. පාර,​ කොළඹ 10.
141014

නුගේගොඩ කන්දවත්ත වායුසමීකරණ සහිත නිදන කාමර 02 යාබද නාන කාමර විසිත්ත කාමරය පැන්ට්‍රිය සේවක නාන කාමර ගරාජය රෝලර් දොර ඇතුලු සියලු පහසුකම් සහිතයි. ගෘහ භාණ්ඩ සහ උපකරණ ද සහිතයි. විදේශිකයන්ට පවා සුදුසුයි. අමතන්න. 0112810238,​ 0779546446.
140342

පිළියන්දල ජාලියගොඩ අලුතින් ඉදිකරන ලද නිවසක උඩුමහල සාලයක්,​ නිදන කාමරයක්,​ කුස්සියක්,​ නාන කාමරයක්,​ පළමු වරට කුලියට දෙනු ලැබේ. වාහන පහසුකම් සහිතයි. නිහඬ කුඩා පවුලකට සුුදුසුය. මාසික කුලිය රු. 20,​000. කොළඹ පිළියන්දල 120 ප්‍රධාන පාරට විනාඩි 2 ක දුර සහ නිදන කාමර 2 ක්,​ සාලයක්,​ කුස්සියක්,​ නාන කාමරයක්,​ කුඩා නිවසක් එම ස්ථානයේම කුලියට දෙනු ලැබේ. නිහඬ කුඩා පවුලකට සුදුසුය. මාසික කුලිය රු. 16,​000/​-. කොළඹ,​ පිළියන්දල ප්‍රධාන පාරට විනාඩි 2 ක දුර. 0714394478 දුරකථනය.
138785

පිළියන්දල නගරාසන්නයේ සියලු පහසුකම් සහිත නිවසක් මතින් තොර රැකියාවැති කුඩා පවුලකට කුලියට. 40,​000/​- පැමිණ විමසන්න. 071-7741410.
141544

බැද්දගාන පාර කෝට්ටේ නිදන කාමර-04 සහ නාන කාමර-02 සමඟ වාහන 04ක් පමණ නවතා තැබිය හැකි විශාල උද්‍යානයක් සහිත නිවස කුලියට දීමට. විමසීම්: ධනුෂ්ක 077-7798163.
139594

බොරලැස්ගමුව නිවසක උඩුමහල කුලියට දීමට. A/C කරන ලද නිදන කාමර 03කි. 120 බස් මාර්ගයට මී.100යි. 077-0490542/ 077-4208888.
138994

රාජගිරිය කලපලුවාව සියලු පහසුකමින් යුත් අංග සම්පූර්ණ නිවස ඉතා හොඳ පරිසරයකි. මුලුතැන් ගෙයි ලිප් 4 ක් ඇතුව පැන්ට්‍රිය සාදා ඇත. මසකට රු කුලියට හතලිස් දහසකි (රුපි. 40.000/​- කි). ටෙලිකොම් දුරකථනයද ඇත. 0771329922 /​ 0778439427.
139763

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට කුලියට / බද්දට

අධිවේගී මාර්ගයට ආසන්නව කඩවත,​ ඇල්දෙණිය,​ පෙරමුණ මාවත,​ දෙවැනි පටුමගේ ප්‍රධාන නිදන කාමරය ඇතුළු කාමර 05 ක් සහ වායුසමීකරණ ඇතුළු සියලුම පහසුකම් සපිරි නිවසක් සහිත අගනා බිම් කඩක් විකිණීමට හෝ කුලියට දීමට තිබේ. විමසීම් - 0779685759,​ 0765375289.
140361

කඳාන නගරයේ කොළඹ මීගමු ප්‍රධාන මාර්ගයට ආසන්නයේ පිහිටි නිදන කාමර 3 කින් සමන්විත සියළු පහසුකම් සහිත නිවස කුලියට දීමට තිබේ. විමසන්න. 0769288217 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
140178

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට කුලියට / බද්දට

පර්චස් 40 ක ඉඩමක් පානදුර හොරණ පාරට මුහුණලා. (නගරයේ සිට කී. මීටර් 2 යි) බදු දීමට ඇත. අමතන්න. 0763524413,​ විද්‍යුත් තැපෑල g​d​j​f​e​r​n​a​n​d​o​@​h​o​t​m​a​i​l​.​c​o​m​
130337

පානදුර නගරයේ ගාලු පාරට මුහුණලා පර්චස් 20 ක ඉඩමක් බද්දට. කරුණාකර ඩිහාන් අමතන්න. 0763524413. විද්‍යුත් තැපෑල [email protected]
130309

ව. අඩි 4000 ඉඩමක් සමග කර්මාන්ත ශාලාව බද්දට. මසකට රු. 300,​000/​- පිහිටි ස්ථානය පානදුර. කරුණාකර අමතන්න. ඩිහාන් - 0763524413. විද්‍යුත් තැපෑල - g​d​j​f​e​r​n​a​n​d​o​@​h​o​t​m​a​i​l​.​c​o​m​
130306

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට කුලියට / බද්දට

අනර්ඝ ව්‍යාපාරික ස්ථානයක් හා නිවාසයක් ගෙලිඔය ගම්පොල මහාමාර්ගයට මුහුණලා ඇති ඉඩම් වහාම විකිණීමට 0724511845.
139713

ගේ දොර ඉඩකඩම් උවමනායි

නුගේගොඩ හයිලෙවල් පාර අවටින් කොළඹට කිට්ටුව පර්චස් 10ට වැඩි ගේට්ටු දෙකේ නිවසක් අපගේ ගැණුම්කරුවෙකු සඳහා ජනවාරි,පෙබරවාරියේ මිළදී ගැනීමට වුවමනායි. හිමිකරුවන් පමණක් විමසන්න. 071-8044758.
139601

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.