මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

අගනුවරාසන්න පදිංචි බොදු ගොවි අවු. 37 ක් වූ ළාබාල පෙනුමැති උස 5' 3' උපාධිධාරී විනීත ගතිපැවතුම් ඇති ප්‍රියමනාප ගුණයහපත් මනා චරිතයකින් හෙබි දියණියට ගැළපෙන ගුණයහපත් පුතෙකු දෙමව්පියෝ සොයති. මාසික ආදායම්,​ නිවාස ඇතුළුව අනෙකුත් දේපළ හිමිය,​ කේන්දරය සහ පවුලේ විස්තර එවන්න. Email : m​a​p​r​o​p​o​s​9​@​g​m​a​i​l​.​c​o​m
​B102637

දකුණේ බොදු කරාව උස 5' 3'' වයස අවු. 45 පෙර පාසලක් හා වෙනත් දේපළ හිමි අමතර මසකට රු. ලක්ෂ එකහමාරකට වැඩි වැටුපක් උපයන අලෙවි විධායක නිලධාරිනියක් වූ චරිතවත් සොයුරියට ස්ථිර ආදායමක් ඇති වැදගත් සුදුසු සහකරුවෙකු සොයයි. කේන්ද්‍ර පිටපත අවශ්‍යයි. භේද නොසැලකේ.
B102808

බෞ/​ කරාව වයස 28,​ ඇමරිකාවේ MSC උපාධිය ලබා එහිම මුදල් කළමනාකාරිණියක ලෙස සේවය කරන දායාදය හිමි රූමත් දියණියට පියා සොයනුයේ උගත් සහකරුවෙකි. a​s​m​k​u​m​a​r​a​s​i​r​i​@​g​m​a​i​l​.​c​o​m​
B102840

රත්මලාන පදිංචි බොදු අවු. 27 වියැති උගත් රූමත් ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරී දිවයිනේ ප්‍රධාන ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු දියණියට උගත් කඩවසම් පුතෙකු දෙමව්පියෝ සොයති. (වෛද්‍ය විශේෂයි) කේන්ද්‍ර පිටපතක් සමග විමසන්න.
B102800

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.