මුම්බායි ඉන්දියන්ස්ට මාලිංග එපාලු | සිළුමිණ

මුම්බායි ඉන්දියන්ස්ට මාලිංග එපාලු

 එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංග නිදහස් කිරීමට එහි කළමනාකාරීත්වය තීරණය කර තිබේ.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයන් හතර පස් දෙනකු පමණක් රඳවා ගැනීමට සිදුවීම හේතුවෙන් සහ ලසිත්ගේ වත්මන් දක්ෂතා සැලකිල්ලට ගෙන තම කණ්ඩායම ඔහුව නිදහස් කිරීමට තීරණය කළ බව ඔවුන්ගේ කළමනාකාරීත්වය ප්‍රකාශ කරයි. ඒ අනුව එළඹෙන තරගාවලියේ ප්‍රසිද්ධ වෙන්දේසියේදී ලසිත්ව කණ්ඩායමකට තෝරා ගැනීමට හැකිවෙයි.

Comments