රිනවුන් පසුපස කොළඹ පන්නයි | සිළුමිණ

රිනවුන් පසුපස කොළඹ පන්නයි

ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ තවමත් සිය අපරාජිතභාවය රැක ගෙන සිටින රිනවුන් කණ්ඩායම මේවන විට තරග 13 කට මුහුණ දී දහයක් ජය ගෙන තරග තුනක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබේ.

රිනවුන් පසුපස ලුහුබඳින කොළඹ කණ්ඩායම ද තරග 13 කට මුහුණ දී නවයක් ජය ගෙන තරගයක් පරාජය වී තරග තුනක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබේ. ප්‍රසාද ලකුණු සටහනේ රිනවුන් ලකුණු 33 ක් හිමිකර ගනිමින් ප්‍රථම ස්ථානයේ පසු වන අතර කොළඹ කණ්ඩායම ලකුණු 30 ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ පසුවෙයි.

ගුවන් හමුදාව, නිව් යංගස් සහ සුපර් සන් කණ්ඩායම් ප්‍රසාද ලකුණු 24 බැගින් හිමිකර තිබේ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.