උඳුවප් පොහොය අදයි | සිළුමිණ

උඳුවප් පොහොය අදයි

 සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහ බෝධියේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කළ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින අද (03) ට යෙදී ඇත. බුදුරජාණන් වහන්සේ උදෙසා උතුම් පූජනීයත්වයට පත් සිරිපා සමය අද සිට ඇරැඹේ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.