මිනිසා අගාධයට ඇද දමන මත්පැන් | සිළුමිණ

මිනිසා අගාධයට ඇද දමන මත්පැන්

අප ජීවත් වන ලෝකය තත්පරයෙන් තත්පරය අගාධයට ඇද වැටෙමින් ඇත. මෙයට හේතු වී ඇත්තේ මත්පැන් හා මත්ද්‍රව්‍යය. අප ලෝකය සෙමින් සෙමින් දියුණු වෙමින් පැවතිය ද ඒ දියුණු වීම පරයා මත්ද්‍රව්‍ය තත්පරයක් පාසා ලෝකය පුරා ඉතා ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතී. අද ලෝකයේ වැඩිපුරම මත්ද්‍රව්‍යයනට ඇබ්බැහි වන්නේ තරුණ පරපුර ය. පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමත් සමඟ ලෝකයේ ශාක්ෂරතාවය දිනෙන් දින අඩුවෙමින් යයි. එනිසා මත්ද්‍රව්‍ය ලොවෙන් තුරන් කර තරුණ පරපුර ඉන් බේරා ගැනීමට කටයුතු යෙදිය යුතු ය.

යූ. වින්ද්‍යා ප්‍රසාදි කුමාරි
10 ශ්‍රේණිය ‘ඩී’,
බටුහේන මහා විද්‍යාලය,
හිදැල්ලන, රත්නපුර. 

 

Comments