රස­ඳුන පිළි­බ­ඳව අපට ලොකු විශ්වා­ස­යක් තිබෙ­නවා | Page 2 | සිළුමිණ

රස­ඳුන පිළි­බ­ඳව අපට ලොකු විශ්වා­ස­යක් තිබෙ­නවා

අපේ කලාකටයුතු පිළිබඳව රසිකයන් දැනුවත් කරන හොඳම පුවත්පත් අතිරේකයක් තමයි රසඳුන කියන්නේ. ඇතැම් මාධ්‍යයන්ට ආර්ටිකල් එකක් ලබාදිය නොහැකි යුගයක රසඳුන පිළිබඳව කලාකරුවන් වන අප තුළ ලොකු විශ්වාසයක් තිබෙනවා. ආධුනික කලාකරුවනට කලාවේ ඉදිරියට යන්න රසඳුන කරන සේවය අගය කළ යුතුයි. වසර විසි දෙක සපුරන රසඳුනට මගෙන් උණුසුම් සුබ පැතුම් පිරිනමනවා. 

Comments