රනිල්ගෙන් තොර නායකත්ව මණ්ඩලයක් | සිළුමිණ

රනිල්ගෙන් තොර නායකත්ව මණ්ඩලයක්

 

ඉදිරි මැතිවරණයට තරග කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තොර නව දේශපාලන පෙරමුණක් ගොඩනැඟීම කෙරෙහි එක්සත් ජාතික පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

මේ නව දේශපාලන පෙරමුණට එක්සත් ජාතික පක්ෂයත් දෙමළ හා මුස්ලිම් ජනතාව නියෝජනය කරන පක්ෂ කිහිපයක් හා සන්ධානයෙන් එජාපයට එක්වන මන්ත්‍රි කණ්ඩායමක් මෙහි ‍කොටස්කරුවන් ලෙස කටයුතු කරනු ඇත. නායකත්ව මණ්ඩලයක් විසින් නව දේශපාලන පෙරමුණ මෙහෙයවනු ලබන බවද දැනගන්නට ඇත.

Comments