පළාත් පහකට නව ආණ්ඩුකාරවරු | Page 3 | සිළුමිණ

පළාත් පහකට නව ආණ්ඩුකාරවරු

පළාත් පහක් සඳහා නව ආණ්ඩුකාරවරුන් පස්දෙනකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීම පසුගිය සිකුරාදා සිදු විය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අසාත් සාලි, වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස පේෂල ජයරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලෙස මෛත්‍රී ගුණරත්න, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලෙස සරත් ඒකනායක යන මහත්වරු මෙසේ දිවුරුම් දුන්හ.

තවත් පළාත් හතරක් සඳහා ආණ්ඩුකාරවරුන් පත් කිරීමට නියමිතය.

Comments