නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

සුඛෝපභෝගී නිවාස අනුනිවාස /සහාධිපත්‍ය දේපළ

නාවල ප. 10 ක අති නවීන තෙමහල් නිවස විකිණීමට ඇත. (බ්‍රෑන්ඩ් නිව් ලක්ෂරි) මිල 98 මිලියන. ටෙලි. 0777760510,​ 0777601110
003617

විකිණීමට ඇත - අලුත් සුඛෝපභෝගී නිවස. පාමංකඩ,​ කොළඹ 06 පර්චස් 15 අඩි 30 + පාර. ව.අ. 5000 නිවස සහ Roof Top ඉතා විශාල කාමර 4 සහ විශාල නාන කාමර 5,​ විශාල කෑම කාමරය,​ කුස්සිය,​ පැන්ට්‍රිය,​ Record Room,​ සෝලා උණුවතුර,​ සෝලා විදුලිය,​ විදුලි සෝපානය Roof Top දක්වා,​ මුළු නිවස,​ වායුසමීකරණය කර ඇත. CCTV ආරක්ෂක කැමරා,​ වෙන වෙනම ගෘහ සේවිකා සහ රියදුරු කාමර සහ නාන කාමර. වාහන 3 ක් වහලය යට නැවතිය හැක. නැරඹීම සඳහා 0777311010.
002824

වතුපිටි විකිණීම

කුරුවිට සිට කිමී 6 දුරින් පිහිටි අගනා අක්කර 8 තේවත්ත වහාම විකිණේ. අක්කරය රු. මිලියන 2.1 කි විමසීම්. 0718290331.
004883

පොල් වත්තක් විකිණීමට තිබේ. අක්කර 4 1/​2 P. 12 යගම්වෙළ දුම්මලසූරිය. 037-2288369,​ 077-6270002.
003361

ගේ දොර ඉඩකඩම් විකිණීම - කොළඹ දිස්ත්‍රික්කය

අංගොඩට කොස්වත්තට මායිම්ව පර්චස් 10.5 අංගසම්පූර්ණ නිවසක් සහිත අගනා බිම් කොටස වැඩිම ඉල්ලුම්කරුට. අමතන්න. 075-7572144 (075-5605531)
003417

අතුරුගිරිය නගරයේ හෝමාගම කඩුවෙල 698 බස්මාර්ගය ආසන්නයේම පර්. 12 ක තැනිතලා ඉඩම හෝ පර්. 4 1/​2 ක් හෝ කොටස් වශයෙන්. 076-6567888.
003350

අතුරුගිරිය ශාන්තා ලෝකගම ඔරුවල පාර් සීවලී අසපුව පිටිපස පර්. 17 1/​2 අනගි ඉඩමක් විකිණීමට. පර්චසය ලක්ෂ 4,​ 0771759372/​ 0766835178
003259

අධිවේගී මාර්ගයට 01km දුරින් කොටුවිල කොළොන්නාව පර්. 40 හා පර්. 10 බැගින් ඉඩම් කොටස් 03 විකිණීමට. පිරිසිදු ඔප්පු තැරැව්කරුවන් අනවශ්‍යයි. 076-4798575.
003305

කොට්ටාව රුක්මලේට නුදුරින් පර්චස් 22 1/​2 විකිණීමට. 0716888898.
003100

කොළඹ 8 කොටා රෝඩ් තෙමහල් සහ තනි තට්ටුවේ නිවාස දෙක පර්චස් දහය සමග ලක්ෂ 450. 0776426923
003643

බංගලාවක් විකිණීමට - නුගේගොඩ /​ කොළඹ 5 (රේල්වේ ඇවනිව්) මනාව නඩත්තු කරන ලද 1930 ගණන්වල බංගලාව,​ වෙනම එ්කක 2,​ කාර් 8 ක් සඳහා පාකින් පර්චස් 30 මිලියන 135 ට ආසන්න මිල ගණන්. විමසීම් 0777199300
004819

හෝමාගම. මීගොඩ ප 23 දෙමහල් නිවසේ පහළ කොටස සම්පූර්ණයි. කාමර 3,​ සාල 2,​ නාන කාමර 2,​ වට තාප්පය,​ කැමරා ද,​ පොල් ගස් ද මුදල් හදිසියට විකුණමි. 0763667527
000059

ගේ දොර ඉඩකඩම් විකිණීම - ගම්පහ දිස්ත්‍රික්කය

නිට්ටඹුව සියපත්පුර මීගහලන්ද මීගහවත්ත ප්‍රදේශයේ පර්චස් 12 ක ඉඩමක් විකිණීමට ඇත. පර්චසයක් රු. 100,​000 විමසීම් 0766675560,​ 0112526763
003623

පර්චස් 19 ක නිවස සහිත ඉඩම කැලණිය,​ වරාගොඩ පාරේ වෙදමුල්ල මාවත සියලු අවශ්‍යතා වලට හා ප්‍රසිද්ධ පාසැල් වලට ආසන්න දුර. විකිණීමට ඇත. විමසීම් : 0772512932.
144139

ගේ දොර ඉඩකඩම් විකිණීම - රත්නපුර දිස්ත්‍රික්කය

අංගසම්පූර්ණ නිවස නිදන කාමර 3 යි,​ නාන කාමර 1 යි,​ රත්නපුර බස් නැවතුමට 1 km උණුවතුර,​ පර්. 8.5,​ පිරිසිදු ඔප්පු. ලක්ෂ 60 යි. 0714048506.
003049

ගේ දොර ඉඩකඩම් විකිණීම - කොළඹ කුලියට / බද්දට

අලුත හදනලද දෙමහල් නිවසක ඇනෙක්සියක් සියලුම පහසුකම් සහිත එක කාමරයක් සමග ඇටෑච්බාත්රූම් එකක ඇත. යුවලකටද සුදුසුයි. පාකින් නැත. නුගේගොඩ කුලිය රු. 35,​000/​- මාසි 8 ක ඇඩ්වාන්ස්. 071-7413763,​ 070-3211452.
004554

කොට්ටාව 255 /​ 342 පාරට 500m,​ 5 වන පටුමග පුබුදු මාවත අංග සම්පූර්ණ ටයිල් කරන ලද උඩුමහල කුලියට. 071-8360421,​ 077-8755965.
003457

මහරගම,​ පිලියන්දල බස් පාර ආසන්නයේ නිදන කාමර 2 සහිත අංග සම්පූර්ණ උඩුමහල බදුදීමට. මහරගමට 2 1/​2 Km 0112 838749 071 0640307
003303

රාජගිරිය හන්දිය,​ සුඛෝපභෝගී දෙමහල් නිවස,​ බද්දට රථගාල,​ නිදන කාමර පහයි,​ ටොයිලට් තුනයි. මුළුතැන්ගෙය,​ සේවක කාමරය හා ටොයිලට් එක,​ ගරාජය,​ පොකුණක් සහිත ඇතුළත උද්‍යානය,​ පිටුපස උද්‍යානය,​ මනා ආරක්ෂක විදේශිකයන් සඳහා නිවස. 0777744000.
004665

ගේ දොර ඉඩකඩම් මාතර කුලියට / බද්දට

මාතර,​ දැල්කඩ පාර,​ අංක 52 හි පිහිටි කාමර 3 කින් හා සියලු පහසුකම්වලින් සමන්විත නිවස බදු දීමට ඇත. පර්චස් 52 ඉඩමේ වාහන රැසක් නවතා තැබීමට හා සුජාතා රාහුල පාසල්වලට ආසන්නයි. ගබඩා/​ කාර්යාල /​ පදිංචියට සුදුසුයි. 0769868846,​ 0112792360,​ 0777725349
003476

Comments