කියමන | සිළුමිණ

කියමන

 විසිවන සියවසේ විසූ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයකු වූ ඇල්බර්ට් අයින්ස්ටයින්ගෙන් වරක් තුන්වන ලෝක යුද්ධයක් සිදුවනු ඇත්තේ කවර ආකාරයේ අායුධවලින් දැයි විමසූ විට ඔහු ලබාදුන් පිළිතුර ලෝක යුද්ධයක විනාශය පිළිබඳ කදිම නිදසුනකි.

ඔහු පැවසුවේ තුන්වන ලෝක යුද්ධයක භාවිත වන ආයුධ ගැන තමාට හොඳින් ම පරිකල්පනය කළ නොහැකිමුත්, හතරවන ලෝක යුද්ධය සිදුවන්නේ පොලු මුගුරුවලින් බව නිශ්චිත ව ම කිවහැකි බවයි. එයින් ඔහු අදහස් කළේ බොහෝවිට න්‍යෂ්ටික අවි වැනි සමූලඝාතන අවිවලින් කෙරෙන ලෝක

යුද්ධයකින් අනතුරුව මිනිස් සමාජය සියවස් ගණනාවක් පිටුපසට, මිලේච්ඡත්වය කරා

ගමන් කළ හැකිවන බවයි. කාල් මාක්ස්

ඔහු කවුද? අපි කවුද?

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රකාශනයකි.

අදහස්