
අමතර ඉගැන්වීම් ටියුෂන්
අ. උ. පෙළ සංයුත්ත ගණිතය සඳහා වසර 12 කට වැඩි පලපුරුදු, විශිෂ්ට ප්‍රතිඵල ලබාදුන් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවෙකු ඔබගේ නිවසටම 0783726520.
010276
ගණිතය 5 - 11 ශ්‍රේණි පළපුරුදු ගුරුවරයෙකු නිවසට පැමිණ උගන්වයි. කොළඹ, නුගේගොඩ, බොරලැස්ගමුව, රත්මලාන අවට දුර්වල සිසුන්ට විශේෂයි. 077-5487248, 072-6450327.
013866
ඉදුම් හිටුම් තිබේ
කොළඹ, කොල්ලුපිටිය, කාමර 2 ක් සම්පූර්ණ ටයිල් කර ඇති යාබද නාන කාමරය, වෙනම පිටතින් ඇතුළුවීම (වර්ග අඩි 350), වාහන ගාල් කිරිමේ පහසුකම, දීර්ඝ හෝ කෙටි මාසික වශයෙන් සලකා බැලේ. 0112503213, 0774732955.
015021