විකල්ප වාමාංශික පෙරමුණක් බිහි කරනවා | සිළුමිණ

විකල්ප වාමාංශික පෙරමුණක් බිහි කරනවා

රට තුළ විකල්ප වාමාංශික පෙරමුණක් ගොඩනගන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක කුමාර් ගුණරත්නම් මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවති උද්ඝෝෂණයකට එක්වෙමිනි.

ඉදිරි මැතිවරණ ඉලක්ක කර මෙම නව පෙරමුණ බිහි කරන බවත් ඒ සඳහා සියලු වාමවාදී බලවේග එක් කරගන්නා බවත් කුමාර් ගුණරත්නම් මහතා එහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

අදහස්