පරි­ස­රය පණ මෙන් සුරකිමු | සිළුමිණ

පරි­ස­රය පණ මෙන් සුරකිමු

පරි­ස­රය යනු අප අවට වට­පි­ටා­වයි. ගහ කොළ, සතා සිවු­පාවා, සුළඟ, ජලය පරි­ස­ර­යට අය­ත් වේ. ගහ කොළ යනු මිනි­සුන්ට අවශ්‍ය සියලු දේ සප­යන තැනය මිනි­සුන්ට අවශ්‍ය අහාර, ඇඳුම්, නිවාස, බෙහෙත් ගහ­කොළ ලබා දෙයි මිනි­සාට බීමට නෑමට, ආහාර, පිළි­යෙල කිරී­මට ජලය ඕනෑය.

එමෙන්ම ගස් වැල් වලින් මිනි­සාට වාතය පිරි­සිදු කර දෙයි. පොල්කටු ටින් කබල් ආදියේ ජලය පිරි­මෙන් ඩෙංගු මදු­රුවෝ බෝවෙති. කර්මාන්ත ශාලා­ව­ලින් පිට වන දුම නිසා පරි­ස­රය දුෂ­ණය වේ. කුඹු­රු­ව­ලට ඉසින වල් නාශක වතු­රට එකතු වීම නිසා සතුන්, මිනි­සුන්ට අහි­ත­කර බල­පෑම් ඇති‍ වේ.

ජල­යට කුණු කසළ එකතු නොකි­රීමෙන්. ගස් වැල් කපා නොදැ­මී­මෙන් හා ගස් වැල් පැළ කිරී­මෙන් අපට පරි­ස­රය රැක ගැනී­මට පුළු­වන.

පවන් සත්සර
6 ශ්‍රේණිය ‘ඊ’
පොතු­විල නවෝද්‍යා විදු­හල
පොතු­විල

 

Comments