රයිගම් ටෙලීස් නිර්දේශිත නාම ප්‍රකාශ කිරීමේ රාත්‍රියෙන් | සිළුමිණ

රයිගම් ටෙලීස් නිර්දේශිත නාම ප්‍රකාශ කිරීමේ රාත්‍රියෙන්

රයිගම් ටෙලි සම්මාන (2018) ලබන 23වැනි දින නෙළුම් පොකුණ රඟහලේදී මෙවරත් අති උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට නියමිතයි. වසර 15ක් පුරා අඛණ්ඩව පැවැත්වෙන මෙම සම්මාන උලෙළේ මෙවර පැවැත්වෙනුයේ පළිඟු ජයන්ති සම්මාන රාත්‍රියයි. රයිගම් සම්මාන උලෙළට පෙර පැවැත්වෙන නිර්දේශිත සම්මානලාභී නාමයන් ප්‍රකාශ කිරීමේ අවස්ථාව පසුගියදා කොළඹ කින්ස්බරි හෝටලයේදී පැවැත්වුණා. එම අවස්ථාවට කලා ලෝකයේ ප්‍රවීණයන්, විශිෂ්ටයන් ඇතුළු සියලුම කලා තරු හා ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගිවුණු අතර එහි අවස්ථා කිහිපයකි මේ.

නයනා වෑත්තෑව

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

අදහස්