සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අගනුවර ප්‍රධාන පාසැලක විද්‍යා ගුරුවරයෙකු නිවසටවිත් 6 - 11 විද්‍යාව උගන්වයි. පරිගණක ඇසුරින් පැහැදිලි කිරීම මුද්‍රිත නිබන්ධන සපයයි. 071-8150855.
024507

ඉංග්‍රීසි ගුරුවරුයෙක් කොළඹ ප්‍රධාන පාසලකින් පැමිණ පාසල ළමුන්ට ව්‍යාකරණයද වැඩිහිටි අයට ඉංග්‍රීසි කතාවද ඉතා කෙටිකලකින් උගන්වනු ලැබේ. 0704635967
024664

ඉංග්‍රීසි භාෂාව පන්ති වසර 3 සිට 9 දක්වා සිසුන්ට. නිවසට පැමිණි ඉගැන්වීම ජාතික විෂය නිර්දේශය. අමතර පොත් කිහිපයක්ද කෙරේ. දුර්වල සිසුන්ට වැඩි අවධානය. ගල්කිස්ස,​ දෙහිවල,​ නුගේගොඩ,​ බොරලැස්ගමුව,​ පිළියන්දල,​ කැස්බෑව,​ මොරටුව,​ පානදුර,​ ප්‍රදේශවල පළපුරුදු ගුරුවරයෙකු විසින් පන්ති පවත්වනු ලැබේ. අමතන්න. 0718306873.
026214

උ/​පෙළ සා/​පෙළ ගණිතය /​ භෞතික විද්‍යාව එඩෙක්සෙල් /​ කේම්බ්‍රිජ් /​ දේශීය පළපුරුදු ගුරුවරයෙකුගේ තනි /​ කණ්ඩායම් පංති නිවසටද පැමිණේ. ජාඇල. විමසන්න. 0777575679.
024042

ඉඳුම් හිටුම්

මොරටුව සරසවියේ සිසුවියන් දෙදෙනෙකුට නවාතැන් පහසුකම් ඇත. 255 බස් මාර්ගයට සමීපව. සිද්ධමුල්ල,​ පිළියන්දල. විමසීම් 0714498042
024756

රැකියාවක හෝ අධ්‍යාපනයේ යෙදෙන යුවතියකට කඳානේ නාගොඩ ගුරු මාතාවකගේ නිවසේ නවාතැන් පහසුකම් ඇත. 072-6697740.
024148

අදහස්