අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද | සිළුමිණ

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

අයවැය 2019  දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (12) පැවැත්වීමට නියමිතව තිබේ.

පසුගිය 05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර අයවැය දෙවන වර කියවීමේ විවාදය අද දිනෙන් අවසන් වීමට නියමිතය.

ඒ අනුව අද පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇති අතර කාරක සභා අවස්ථා විවාදය හෙට දිනයේ සිට ලබන අප්‍රේල් පස් වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Comments