මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

අවු:28 උගත් මතින් දුමින් සම්පූ­ර්ණ­යෙන් තොර, කොළඹ පිළි­ගත් ආය­ත­න­යක Assistant Work Shop Manager රැකි­යා­වැති මනා චරි­ත­වත් කාරු­ණික පුතුට, උගත් මනා චරි­ත­වත් කාරු­ණික දිය­ණි­යක් දෙම­ව්පියෝ සොයයි. සොයු­රිය විවා­හව ප්‍රංශයේ පදිං­චියි. මොහුද එහි පදිං­චිය සඳහා ප්‍රංශයේ පදිංචි අය විශේ­ෂයි. පවුල් විස්තර, හඳ­හන් පිට­පත සමඟ විම­සන්න. [email protected]
G129783

කොළඹ පදිංචි බොදු ගොවි උස 5' 10" උගත්,​ වටිනා දේප­ල­හිමි,​ ව්‍යාපාරික පුතාට අවු 37 අඩු උගත්,​ පෙනු­මැති සහ­කා­රි­යක් දෙම­ව්පියෝ සොයති. Email:p​r​o​p​d​k​w​@​g​m​a​i​l​.​c​o​m​
G129891

නුගේ­ගොඩ පදිංචි බොදු ගොවි /​ කරාව 1987 ජුනි මස උපන් උස අඩි 5' 8" BSC/​MBA උපා­ධි­ධාරී මනා හැදි­යා­ව­කින් යුතු සුරා සූදු­වෙන් දුම්පා­න­යෙන් තොර කඩ­ව­සම් කාරු­ණික එකම පුතුට ඉතා රූමත්,​ සිහින් සිරු­රැති උගත් වැද­ගත් රැකි­යා­වක් කරන යහ­පත් ගති­ගුණ ඇති දිය­ණි­යක් විශ්‍රාමික බැංකු නිල­ධාරී මව සොයයි. පිළි­ගත් පෞද්ග­ලික ආය­ත­න­යක Senior IT Business Analyst වර­යකු ලෙස ඉහළ වැටු­පක් ලබන අතර,​ තෙම­හල් නිව­සක්,​ මෝටර් රථ­යක් සහ අනෙ­කුත් වත්කම් ද ඇත. පියා විදේ­ශ­ග­තව ජීවත්වේ. වෘෂභ ලග්න කුජ 2,​ චන්ද්‍ර සිකුරු 1,​ සෙන 7 සියලු විස්තර හා කේන්ද්‍ර කොපිය සමග විම­සන්න. s​o​n​p​r​o​p​8​7​1​9​@​g​m​a​i​l​.​c​o​m​
G129988

Comments