නිවාස සහ ඉඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩම්

සුඛෝපභෝගී නිවාස/ අනුනිවාස/ සහාධිපත්‍ය දේපළ - විකිණීම

බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පර්. 32 ක ඉඩමෙහි පිහිටි නිදන කාමර 5 කින් සමන්විත වර්ග අඩි 10,​000 පමණ වූ අංගසම්පූර්ණ තෙමහල් නව නිවස විකිණීමට තිබේ. පිහිණුම් තටාකයක් සහ බාස්කට් බෝල පිට්ටනියක්ද ඇත. අතරමැදියන් අනවශ්‍යයි. අමතන්න. 0777598244.
044510

වතුපිටි - විකිණීම

කුරුණෑගල උහුමිය අක්කර 10.4 ක පොල් ඉඩම අක්කරය ලක්ෂ 45 යි. බැගින් විකිණේ. 0784871177 - ලයනල්.
044772

ගොඩනැගිලි ඉදිකිරීම්/ උපකරණ

"චන්දන ඉදිකිරීම් කන්ස්ට්‍රක්ෂන්" පිළියන්දල ර.ලි.ප. WJ-xxxx අ. 15 වැඩි පළපුරුදු කොන්ත්‍රාත්කරුවකු ලවා ඔබගේ සොඳුරු නිවස ගොඩනැගිල්ල මුල සිටම අවසානය තෙක්ම ඉදිකරවා ගන්න. "ෆයිවුඩ් සැටරින්",​ ටයිල් /​පේන්ටින් වැඩ. පැරණි නිවාස අලුතින් නිම කිරීම. ලොකු,​ කුඩා ඕනෑම වැඩක්. සියලුම අමුද්‍රව්‍ය සමග /​ නොමැතිවද කොළඹ,​ පිළියන්දල,​ කඩුවෙල ඕනෑම ප්‍රදේශයක,​ දැඩි විශ්වාසයෙන් ඉතා වගකීමෙන්,​ අඩුම මිල ගණන්වලට නිමකරවා ගැනීමට කතා කරන්න. කොන්ත්‍රාත්කරු: චන්දන T.P. 0770808820,​ 0761643403,​ 0729300392.
041849

ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය - විකිණීමට

අතුරුගිරිය අගනා ලේක් ටෙරන්ස්හි නිදන කාමර 3 (M.B. Room - A/​C) බාත් රූම් 02 (Hot Water /​ Bath tub) තේක්ක පැන්ට්‍රිය,​ ගරාජය,​ වටතාප්ප සහිත නවීන නිවාස විකිණීමට. ඇවිදින මං තීරුව,​ අඩි 30 කොන්ක්‍රීට් පාර මිල රු. ලක්ෂ 92. පර්චස් 7. දුරකථන අංක. 076-8730042.
044606

කොළඹ කොළොන්නාව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අසල පර්චස් 10 ක කඩ කාමරයක් සහිත නිවාස 2 ක් විකිණීමට ඇත. වැඩි විස්තර කථාකරගත හැක. 0785612833.
044379

ගොතටුව නව නගරයේ සියලු පහසුකම් සහිත නව තෙමහල් නිවස විකිණීමට ඇත. මිලියන 25. 0757615178.
044566

දෙහිවල ගෙවල් 5 යි. ඇනෙක්සි 4 යි. විශාල ඉඩම විකිණීමට ඇත. T.P. 011-2731127.
044753

බොරලැස්ගමුව සුඛෝපභෝගී නිවස. තෙමහල් සුඛෝපභෝගී නිවස (පර්චස් 09) නිසංසල පරිසරයක,​ රූෆ්ටොප් සහිත,​ මුළු නිවසම ඉතා උස තාප්පයකින් වටවී ඇත. විශාල ගේට්ටුව,​ පදංචියට ඉතා සුදුසු ප්‍රදේශය විශාල නිදන කාමර 05,​ නාන කාමර 04 (සේවකයන්ගේද ඇතුළුව),​ විශාල විසිත්ත කාමර 02,​ ආගමික කටයුතු සඳහා වන්දනා කාමරය. නව පැන්ට්‍රි කිචන් සහ වෙට් කිචන්,​ වාහන 02 ක් සඳහා රථගාල,​ බෙල්ලන්විල ඇවිදින මංතීරුවට මිනිත්තු 05,​ පදිංචියට/​ බුටික් හෝටලයකට ඉතා සුදුසුවේ. ලක්ෂ 425. අමතන්න. 077-8510282.
044439

රාජගිරිය,​ කලපලුවාව එක්සත් මාවතේ දෙමහල් නිවසක් විකිණීමට. නිදන කාමර 5,​ බාත්රූම් 4,​ සාලවල්,​ සේවක කාමර,​ ගරාජය. පර්චස් 10 ලක්ෂ 300. 077-6533834.
045797

ගේ දොර ඉඩකඩම් - ගම්පහ දිස්ත්‍රික්කය - විකිණීමට

කැලණිය,​ නුවර කොළඹ පාරේ පර්චස් 4.42 තුන්මහලින් යුතු සුඛෝපභෝගී නිවස CCTV,​ අධිවේගී මාර්ගවලට කිට්ටුයි. මිලියන 18. 0776288587.
045303

ගම්පහ,​ බෙම්මුල්ල,​ නො. 206 බස් මාර්ගයට හා පිටියෙගෙදර ප්‍රාථමික පාසලට ආසන්නව ගම්පහට 5km,​ නුවර පාරට 3km හා බෙම්මුල්ල දුම්රිය පළට 1/​4km දුරින් පිහිටි P-90 නිරවුල් ඔප්පු සහිත ගස්කොළන් සහිත මුළු හරිත ඉඩම වහාම විකිණීමට. නිස්කලංක පරිසරයක පිහිටි මෙම ඉඩමට පැති දෙකකින් ළඟා විය හැක. පර්චසය ලක්ෂ 1.25 (මිල සාකච්ඡා කළ හැක.) විමසන්න. රත්නායක මිය. 071-6865802.
042678

ගේ දොර ඉඩකඩම් - කළුතර දිස්ත්‍රික්කය - විකිණීමට

කළුතර දකුණ හීනටියංගල මයුර පෙදෙසේ පර්චස් 100 ක අගනා නිරවුල් පොල් ඉඩම ඉක්මන් විකිණීමට. 077-6342421.
045801

පානදුර හොරණ පාරේ පර්. 10 හෝ 20,​ ඉඩම විකිණීමට 1 1/​2 Km. පර්චසය 300,​000/​-. 071-8322577.
043242

ගේ දොර ඉඩකඩම් - කුරුණෑගල දිස්ත්‍රික්කය - විකිණීමට

කුරුණෑගල වැලිපැන්නගහමුල්ල නගරයේ අංග සම්පූර්ණ නිවසක් විකිණීමට. කාමර 4,​ දුරකථන වායු සමීකරණය. උණුවතුර,​ ළිං ජලය,​ පර්චස් 120 පිරිසිදු ඔප්පු. ලක්‍ෂ 100. 0787562327.
043657

ගේ දොර ඉඩකඩම් - මහනුවර දිස්ත්‍රික්කය - විකිණීමට‍

කඩුගන්නාව කඳංගම ජාතික පාසල ඉදිරිපිට පර්චස් 20.25,​ පර්චසයක් රු. 490000 මහනුවර ප්‍රධාන මාර්ගයට ආසන්නව. විමසීම් : 076-1788091.
041595

ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය - කුලියට/ බද්දට

අංගොඩ මානසික රෝහලට නුදුරුව මහරගම ආසන්න අංගසම්පූර්ණ උඩුමහල කුලියට දීමට ඇත. පාර්කින් සමග සියල්ල වෙන්ව ඇත. 0112578043.
044398

කොට්ටාව මත්තේගොඩ 255/​342 පාරට 800m 5 වන පටුමග පුබුදු මාවත අංගසම්පූර්ණ ටයිල් කරන ලද උඩුමහල කුලියට දීම. 0718360421,​ 0778755965.
044558

කොළඹ නිවසක් බදු දීමට ලක්ෂ 15 වසර 5ක් සඳහා මාසිකව රු. 4000 යි. යන විට මුදල් ආපසු දෙනු ලැබේ. 0771408595,​ 82/​1,​ පරමානන්ද මාවත,​ කොටහේන.
043888

ගල්කිස්ස ගාලු පාරට මුහුණලා ඇති කාමර 2 නිවසක් කුලියට,​ අවම බදු කාලය වසර 1,​ 0718007807. 0771237484
045106

දෙහිවල කව්ඩාන පාරේ නිවසක් කුලියට දීමට තිබේ. විමසීම් : 0112719453.
043481

නුගේගොඩ කාමරයක් කෑම කාමරයක් පැන්ට්‍රියක් සහ නාන කාමරයක් සහිත කුඩා නිවසක් 22,​000/​-. මාස 5 ක ආරක්ෂක තැන්පතුවකි. 076-4904537.
045119

නුගේගොඩ නගරයට ප්‍රධාන පාසල්වලට විවෘත විශ්වවිද්‍යාලයට ආසන්න නිදන කාමර 02 යාබද නාන කාමර විසිත්ත කාමරය පැන්ට්‍රිය ගරාජය ඇතුළු සියලු පහසුකම් සහිත බිම්මහල් නිවස ගෘහ භාණ්ඩ සමග හෝ නොමැතිව අමතන්න. 0112810238,​ 0779546446
044192

පන්නිපිටිය කාමර තුනක නිවසක් ජලය සහ විදුලිය සහිත හයිලෙවල් පාරේ සිට මීටර් 400 කුලිය. රු. 25,​000/​- විමසීම් : 0718386727.
044464

මාලබේ විදුලිබල මණ්ඩලයට නුදුරුව කාමර දෙකකින් යුත් නිවසක් කුලියට දීමට තිබේ. දුරකථන : 0704522314,​ 2789629.
044553

අදහස්