ආසියානු ශිෂ්ටාචාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට සහභාගිවීම සඳහා ජනපති චීනයට | සිළුමිණ

ආසියානු ශිෂ්ටාචාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට සහභාගිවීම සඳහා ජනපති චීනයට

ආසියානු ශිෂ්ටාචාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට සහභාගිවීම සඳහා චීනයේ සංචාරයේ යෙදුණු ජනා­ධි­පති මෛත්‍රි­පාල සිරි­සේන මහතා, චීන අග­මැති - ලී කයි­නෑන් මහතා හමුවූ අව­ස්ථාව. මෙම සංචාරයේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක කටයුතු සඳහා රුපියල් කෝටි 260ක ආධාර ලබා දීමට ද චීන රජය එකඟ විය. සේයාරුව - කපිල ආරියවංශ ජනාධිපති මාධ්‍ය අංශය

Comments