ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3888 දෙනකු ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පාසල්වල සේවයට එක්කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්වීම් ලිපි ප්රදානය කළ අවස්ථාව. මෙම අවස්ථාවට අකිල විරාජ් කාරියවසම්, රවුෆ් හකීම්, රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරු ද )එක්වූහ.