අටමස්ථානයේ ආරක්ෂාවට ඇමැති සජිත්ගෙන් ලක්ෂ 260ක් | Page 3 | සිළුමිණ

අටමස්ථානයේ ආරක්ෂාවට ඇමැති සජිත්ගෙන් ලක්ෂ 260ක්

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ඉල්ලීම පරිදි අනුරාධපුර අටමස්ථානයට අයත් පූජා භූමි ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස අවශ්‍ය උපකරණ ලබා මිලදී ගැනීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලින් රුපියල් ලක්ෂ 260 ක් වෙන් කර ඇති අතර එහි මූලික කටයුතු සංවිධානය කර ගැනීම සඳහා ඉන් රුපියල් ලක්ෂ 120 ක මුදලක් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ට භාරදුන් අවස්ථාව.

Comments