රථ වාහන | සිළුමිණ

රථ වාහන

මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන

රථවාහන සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777970049 (ලීසිං /​ ෆිනෑන්ස් vehicle loans,​ ලක්ෂයකට මාසික වාරිකය 1366/​- සිට,​ ලියාපදිංචි කළ,​ නොකල ඕනෑම වාහනයකට වෙළෙඳපොල වටිනාකමින් 90% ක් දක්වා ලීසිං (Speed Draft) සඳහාද අඩුම වාරිකය,​ එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් ලීසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා ඉදිරි පොලිය අඩුකිරීම් වාහන හුවමාරුව,​ වෙළඳ පොලේ ඇති අඩුම මිලට වාහන සොයා දීමද සිදුකරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. Leasing hot line - 0777970049.
057094

ටොයොටා කාර් රථ විකිණීම

ඇක්සියෝ 2015 හියිබ්‍රිඩ් X සුදු නිව් ෂෙල් CAL-xxxx කි.මී. 25000 ට අඩු. අයිතිකරු විසින්ම පදවන ලද 1 වන අයිතිකරු මනාව නඩත්තු කළ ලියාපදිංචිය 2015/​10 අළුපාටට හුරු නිල් ඉන්ටීරියර්. දු.ක. 0711007945.
057858

සුසුකි කාර් රථ විකිණිම

HG /​ 3xxx සුසුකි මෝටර් රථය ජපන් ෆුල් ඔප්සන් ඇලෝවීල් ඩිවීඩී/​ කැමරා අතට 5 1/​2 ඉතා ඉක්මණින් විකිණීමට. දු. අ. 0714444192. 0756914485 දොඩම්ගොඩ.
057270

වෑන් රථ විකිණීම

ටොයෝටා නොහා WPHP 0230 වෑන් රථය 49000x38 බැගින් අතට ලක්ෂ 16 වහාම විකිණේ. විමසීම්. 0766314143
057316

නිසාන් කැරවෑන් 2015 දෙසැම්බර් NU 350 හයිරූෆ් බ්‍රෑන්ඩ්නිව්. 077-0490542,​ 0774-208888.
057301

KDH 221,​ 2014 හයිරූෆ් සුපර් ලෝන්ග් ෆුල් ඔප්ෂන් ලයින් ඒසී. 0770490542,​ 0774208888.
057298

Comments