යුද හමුදාපති තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙයි | සිළුමිණ

යුද හමුදාපති තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කර ඇති පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි දීම ලුතිනන් ජනරාල් මහේ්ෂ් සේනානායක මහතා ආරම්භ කළේය.

අමාත්‍ය රවී කරුණනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා, අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් ඔහුගෙන් ප්‍රශ්ණ කරමින් සිටියි.

Comments