නිවෙසේදීම වකුගඩු පිරිසුදු කරන යන්ත්‍ර මේ වසරේ | Page 2 | සිළුමිණ

නිවෙසේදීම වකුගඩු පිරිසුදු කරන යන්ත්‍ර මේ වසරේ

වකුගඩු රෝගීන්ගේ ආයු කාලය වැඩි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිත, නිවෙසේ සිටම ස්වයංක්‍රීයව රුධිර කාන්දුපෙරණ ක්‍රියාවලිය මේ වසරේ සිට ආරම්භ කිරීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

2019 අය-වැය මඟින් ඒ සඳහා රුපියල් මිලියන 500ක මුදලක්ද වෙන් කර ඇති අතර, එක් රෝගියකු සඳහා මසකට රුපියල් 10,374ක් වැය කිරීමට නියමිතය. ස්වයංක්‍රීය යන්ත්‍රයක් මඟින් ක්‍රියාත්මක එමඟින් රෝගීන්ගේ ජීව විද්‍යාත්මක තත්ත්වය භාෂා 3න්ම සන්නිවේදනය කෙරේ.

 

Comments