නිවාස සහ ඉඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩම්

සුඛෝපභෝගී නිවාස/ අනුනිවාස/ සහාධිපත්‍ය දේපළ - විකිණීම

පර්. 10 දෙමහල් නිවස වහාම විකිණීමට. ජාඇල කාමර 3 අංග සම්පූර්ණ මුළුතැන්ගේ,​ නාන කාමර 2,​ CCTV,​ උණු වතුර,​ රෙදි සෝදන වේලන පහසුකම්,​ ගබඩා කාමර,​ නාන තැන. ගෙමිදුල සකසා ඇත. ජාඇල පොලිස් ස්ථානයට සහ අධිවේගී මාර්ගයට විනාඩි 5 යි. කනුවන ජාඇල. අමතන්න. 0721136815,​ 0761818537,​ 0776600185
065638

සුඛෝපභෝගී නිවාස/ අනුනිවාස/ සහාධිපත්‍ය දේපළ- කුලියට / බද්දට

කොළඹ 06 - අලුත්ම දෙමහල් නිවස,​ නිදන කාමර හතරයි,​ නාන කාමර තුනයි,​ සේවක නාන කාමර එකයි,​ රූෆ් ටොප්,​ නව සූර්ය බල පද්ධතිය - මසකට ඒකක 400 - 450 ජනනය කළ හැක. ඔඩෙල් ගබඩාව අසළ - විදේශිකයන්ට සුදුසුය. 0777-590091,​ 011-2852825.
065397

ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය - විකිණීමට

අතුරුගිරිය මහමාත්‍ය විද්‍යාලය අසල පර්. 15 කාමර 05 අංග සම්පූර්ණ දෙමහල් නිවස ලක්ෂ 145 බ්‍රොක්වරුන් අනවශ්‍යයි. 0717168176 /​ 0778534579.
066375

ඩේසි විලා මාවත,​ කොළඹ 4. පර්චස් 16.2 ඉඩමක් විකිණීමට. අමතන්න. 077-3082391.
064654

තලවතුගොඩ නගරයට යාබඳව 1km පමණ දුරින් පර්චස් 6.5 ක හතරැස් ඉඩමක් විකිණීමට ඇත. විමසීම්. 077-2346411.
059156

නුගේගොඩ නිවාස 2 ක් සමග පර්චස් 13.75 ඉඩම විකිණීමට. පර්චසයක් ලක්ෂ 25. දු.ක. 0719980953 වැඩිම ඉල්ලුමට.
065785

බත්තරමුල්ල ජයවඩනගම නිවාස යෝජනා ක්‍රමයේ දෙමහල් නිවස,​ අයි ටී එන් ආසන්නයේ විකිණීමට. අමතන්න. 076-1784147.
064138

බොරලැස්ගමුව කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 50 දුරින් රත්තනපිටිය ඇවිදින මංතීරුව අසල අඩි 15 පෞද්ගලික මාර්ගය සහිත නිසල පරිසරයක අගනා පර්චස් 8 විකිණීමට. පර්චසය ලක්ෂ 18 1/​2. 0773763416.
065053

බොරලැස්ගමුව නගරයේ අලුතින් තැනූ නිවස,​ පර්චස් 8.55. නිදන කාමර 03,​ නාන කාමර 2 යි,​ ෆිටට් කිචන්,​ වාහන 2 ක් සඳහා වාහන නැවතුම. මිලියන 35 බලාපොරොත්තු වේ. මිල සාකච්ඡා කරගත හැක. අමතන්න. 0764594602.
064649

රත්මලාන කටුකුරුදුවත්ත පාර පර්චස් 10 ක ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. 077-0490542.
066266

ගේ දොර ඉඩකඩම් - ගම්පහ දිස්ත්‍රික්කය - විකිණීමට

කොළඹ නගර සීමාවේ,​ හොඳ අසල්වැසියන් සිටින පරිසරයක නිදන කාමර 03,​ නාන කාමර 03,​ ආලින්ද 02 (කාර් පෝච්) ජලය,​ විදුලිය සහිත ව. අඩි 1600,​ ගංවතුර නොගලන පෙදෙසකි. පර්චස් 10,​ මිලියන 11 යි. සාකච්ඡා කරගත හැක. අමතන්න. ජෙරම්. 076-1996472.
064716

ගම්පහ ගුවන්තොටුපළ මාර්ග අංක 270 පාරේ මාතම්මන පන්සල පිටුපස පිහිටි පර්. 20,​ 15 යන ඉඩම් කැබලි 2 ඉතා පහසු මිලට වහාම විකිණේ. දු. අංකය. 072-9639270,​ 011-2243538.
065512

බියගම වෙළඳ කලාපයට ඉතා ආසන්නව (කිමී 6 ) දරණාගම පර්. 16 ඉඩම ඉක්මණින් විකිණීමට පිරිසිදු ඔප්පු බ්‍රොකර්වරුන් අනවශ්‍යයි. 071-0638463.
066382

මාකොළ පර්. 10 ක ඉඩමක් විකිණීමට ඇත. බස් පාරට පෙනෙන දුර. කිරිබත්ගොඩට කිලෝ මීටර් 3 යි. වැඩි විස්තර. විමසන්න. 0776185179.
064753

සියනෑ පාර හා කොළඹ III පටුමගට සම්බන්ධව නිසංසල පරිසරයක පිහිටි පර්චස් 15 ක් පර්. 4,​75/​-. 071-8609437.
065088

ගේ දොර ඉඩකඩම් - කළුතර දිස්ත්‍රික්කය - විකිණීමට

පානදුර හොරණ පාරේ පර්. 10 හෝ 20,​ ඉඩම විකිණීමට 1 1 /​2 km පර්චසය 300,​000/​-. 071-8322577.
056270

වාද්දුව මොල්ලිගොඩ පිරිවෙන පාරේ කලුතර,​ බණ්ඩාරගම මාර්ගයට කි. මී 1/​2 ක් දුරින් සපුමල් උයන ඉඩමේ පර්. 17.3 පර්චසය රු. 100,​000. 0714434866
066113

ගේ දොර ඉඩකඩම් - කුරුණෑගල දිස්ත්‍රික්කය - විකිණීමට

කුරුණෑගල ටවුමට කි.මී. 3 ක් නුදුරින් මල්කඩුවාවේ සුදර්ශන මාවතේ පර්චස් 128 ක ඉඩමක් විකිණීමට. දු.ක. 070-3225322 පර්චසයක් ලක්‍ෂ 2 යි.
062035

ගේ දොර ඉඩකඩම් - පුත්තලම දිස්ත්‍රික්කය - විකිණීමට

දංකොටුව නගරයට ඉතා කිට්ටු මාවතගම හන්දියේ පර්චස් 101,​ ඉඩම සහ නිවස සම්පූර්ණයෙන් හෝ අඩක් විකිණේ. විදුලිය,​ ජලය,​ දුරකථන පහසුකම්. 077-4048971,​ 077-4283472.
066145

ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය - කුලියට/ බද්දට

අංගසම්පූර්ණ නිවාස 2 ක් කුලියට දීමට ඇත. ගොතටුව I.D.H. හන්දියට ආසන්න. විමසන්න. 0774822808,​ 0772169569.
065370

කිරුළපන කොළඹ - 05 කාමර තුනක් (3) කුස්සිය Attached Bathroom සහිත පිටතින් ඇතුල්විය හැකි සියලු පහසුකම් සහිත Annex එක වැදගත් ආරක්ෂිත ප්‍රදේශයක නවාතැන්. ටෙලි. 0757287163.
064249

කොහුවල - සම්පූර්ණ ටයිල් කළ එකක නිදන කාමර තුනක්,​ නාන කාමර දෙකක්,​ සේවක කාමර එකක් බැගින් වූ දෙමහල් නිවාස දෙකක් - ලයිසියම් ජාත්‍යන්තර පාසලට ඇවිදින දුර,​ සම්පත් බැංකුව අසල,​ තෙකලා විදුලිය,​ උණු ජලය සහිතය. එක් නිවසක සූර්ය බල පද්ධතියක් හා A/​C කාමර දෙකකි. එක් ඒකකයක් ලෙසටද භාවිතා කළ හැක. 0777-590091,​ 011-2852825.
065387

බත්තරමුල්ල සම්පූර්ණ ටයිල්ස් ඇතිරූ කමර 2 සියලු පහසුකම් සහිත නිවස,​ කුලිය 38,​000/​-. දු.ක. 0714896960.
065081

බොරලැස්ගමුව වේරහැර ගංගාරාම පාරේ අළුත් නිවසෙහි පහත මහලය සහ දෙවන මහලය කුලියට. ටයිල්කර ඇත. විමසීම් : ඉරුදින 0779398328,​ 0762920726.
065264

මහරගම පමුණුව දේවාල පාර නව උඩු මහල් ඇනෙක්සිය සියලු පහසුකම් සහිතව කුලියට. 0712946686.
065366

මාලබේ කඩුවෙල පාරට ආසන්නව නිදන කාමර 4 නාන කාමර 2 ගරාජය සහිත SLITT,​ CINEC,​ NFTH,​ HORRISON ආසන්නයේ නව දෙමහල් නිවස කුලියට 55/​-. 0718496300 /​ 0714480300.
065388

රත්මලාන සී. ටී. ද සිල්වා මාවතේ ගොළුමඩම හන්දියට විනාඩි 7 න් ඇවිදින දුරින් විශාල කාමරයක් සාමාන්‍ය කාමර 2 නාන කාමරයක් වෙන නාන කාමරයක් සේවකයන්ට ප්‍රැන්ටිය කොටු මිදුල ටෙරාසෝ කෑම කාමරය සාලය ගෙවත්ත ගරාජය කුලියට රු. 45,​000/​= මාසිකව මාස 6 ක අත්තිකාරම් පවුලකට සුදුසු පරිසරයක් ආර්ථික මධ්‍යස්ථානයට නුදුරින් 0773701020,​ 0777632535
065697

රාජගිරිය කමතවත්ත 129/​2 නිවසේ උඩු මහල කුලියට දීමට තිබේ. සම්පූර්ණ ටයිල් කර ඇත. 072-8438742 (යුවලකට වඩාත් සුදුසුයි.)
066344

ගේ දොර ඉඩකඩම් - කළුතර දිස්ත්‍රික්කය - කුලියට/ බද්දට

පානදුර වෑකඩ ශ්‍රී සුමංගල විදුහලට ආසන්න නිවසක සියලු පහසුකම් සහිත වෙනමවූ උඩුමහල බදු දීමට 22500/​- 0382239244.
‍0්66150

ගේ දොර ඉඩකඩම් - මහනුවර දිස්ත්‍රික්කය - කුලියට/ බද්දට

නුවර,​ පුවක්ගහ කුඹුර කාමර දෙකක නිවස කුලියට දීමට ඇත. මසකට රු. 18,​000/​-. 081-2387995,​ 071-6980974.
065524

අදහස්