අත්තනගල්ල රන්පොකුණගම රනිදුගම ජනතා අයිතියට | Page 2 | සිළුමිණ

අත්තනගල්ල රන්පොකුණගම රනිදුගම ජනතා අයිතියට

නිවාස සංවර්ධන වැඩසටහන වඩාත් ශක්තිමත් කිරීම සදහා ඉන්දයා රජයෙන් පරිත්‍යාග කෙරුණු රුපියල් ලක්ෂ 12000ක මුදලින් ඉදි කර ජනතා අයිතියට පත් කළ ප්‍රථම උදාගම්මානය අත්තනගල්ල රන්පොකුණගම රනිදුගමයි. නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සමර ඵලකය විවෘත කළ අවස්ථාව. උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග මහත්මිය, වැඩබලන ඉන්දියා මහකොමසාරිස් ෂිෆාක් එම් ගංගුලේ මහතාද මෙහි වෙති.

Comments