රැකී රක්ෂා | සිළුමිණ

රැකී රක්ෂා

ඇබෑර්තු වෛද්‍ය

පෞද්ගලික බෙහෙත් ශාලාවක් සඳහා දන්ත වෛද්‍යවරයෙක් (BD.S.) අවශ්‍යයයි. වෛද්‍යවරයෙක් (MBBS) අවශ්‍යයි.07777-44011.
070998

ඇබෑර්තු කාර්මික

වෙල්ඩින් කරුවන් අවශ්‍යයි. ග්‍රාමසේවක හා උප්පැන්න සහතික සමග විමසන්න. වැටුප් 75,​000/​- පමණ වේ. මුතුකුමාර. 0777-210012,​ කොළඹ අවටින් විශේෂයි.
070292

ඇබෑර්තු රියදුරු

බර වාහන බලපත්‍ර සහිත රියදුරන් ඩිලිවරි සඳහා රත්මලාන,​ දෙහිවල,​ ගල්කිස්ස,​ මොරටුව,​ වෙන්නප්පුව,​ මාරවිල,​ නයිනමඩම අවටින් අවශ්‍යයි. වැටුප 38,​000/​- ඉහළින් ලබාගත හැකිය. විමසීම්. නෙස්කෝ එන්ටර්ප්‍රයිසස්,​ නො.29/​5,​ 4 පටුමග,​ රත්මලාන. 0777-263954.
065711

රියදුරන් අවශ්‍යයි. වයස 40 අඩු බර වාහන ලයිසන් ඇති අවු. 2 වඩා පළපුරුදු නැවතී වැඩ කිරීමට කැමති රියදුරන් අවශ්‍යයි. (සිංහල) අධ්‍යාපන සුදුසුකම් අනුව දිනක වැටුප රු. 2000/​- ට වැඩියි. පරීක්‍ෂණය සඳහා 2019-07-22 දින පෙ.ව. 11.00 ට පැමිණෙන්න. ලංකා එන්ටර්ප්‍රයිසස්,​ නො. 30,​ බියගම පාර,​ පට්ටිය,​ පෑලියගොඩ. 077-2104004,​ 076-6424832.
069897

ඇබෑර්තු ගෘහසේවය

මහරගමට නුදුරු කුඩා පවුලකට,​ කෑම පිසීමට,​ ගෙදර අනිකුත් වැඩවලට,​ 45 - 60 අතර,​ නිරෝගී,​ සැරපරුෂ ගති නැති,​ උපදෙස් පිළිපැදීමට කැමති,​ නිහතමානී කාන්තාවක් අවශ්‍යයි. සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 4.00 ට අවදිවීම අවශ්‍යයි. පෝයට සිල්ගත හැක. අප්‍රියෙල්,​ අගෝස්තු,​ දෙසැම්බර් මාසවලදී දින 14 බැගින් නිවාඩු වැටුප 20,​000 තමාම අමතන්න. විමසීම් : 071-8320470.
070026

ඇබෑර්තු කම්කරු

කම්කරුවන් අවශ්‍යයි. ග්‍රාමසේවක,​ උප්පැන්න සහිත විමසන්න. වැටුප් 45,​000/​-,​ 55,​000/​- දක්වා කෑම නවාතැන් දිය හැක. කොළඹ අවටින් විශේෂයි. මුතුකුමාර. 0777-210012.
070296

ඇබෑර්තු විවිධ

කොළඹ 13 පිහිටි වාහන අමතර කොටස් ආනයන සමාගමකට 1). පරිගණක ක්‍රියාකරු 2). ලිපිකරු පළපුරුද්ද ඇති හෝ නැති 3). කාර්යාල උදව්කරු,​ වයස් සීමාවක් නැත. විමසීම් : 071-4969959.
069789

ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක ගැහැණු /​ පිරිමි දෙපාර්ශවයම සඳහා පහත පුරප්පාඩු පවතී. රක්ෂණ උපදේශක,​ විධායක නිලධාරී සහ ඒකක කළමනාකරු අවශ්‍ය අවම සුදුසුකම් උ/​පෙළ (සා/​පෙළ පමණක් සමත් අය කුසලතාව මත සලකා බලනු ලැබේ) තෝරාගනු ලබන අයවළුන්ට ඉතා ඉහළ ගෙවීම්,​ මනා වෘත්තීය මාර්ගයක් සහ විදේශ සංචාර සඳහා අවස්ථාව. වයස 18-39,​ ඉහත සුදුසුකම් ඔබ සතු නම් ඔබගේ ඡායාරූපයක් සමග ජීව දත්ත යොමු කරන්න. i​n​s​u​v​a​c​a​n​c​y​2​7​5​@​g​m​a​i​l​.​c​o​m​,​ දු.ක. 0767077165.
070988

Comments